සූරියප්පෙරුමගේ රාත්තල් 6 theory එක

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සූරියප්පෙරුමගේ රාත්තල් 6 theory එක

    2u4ixom.jpg

    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කඩේ ගිහිල්ලම වටින ජිවිතේ විනාස කරගත්ත. දැන් නිකං පිස්සෙක් වගේ කියවනව විතරයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සූරියප්පෙරුම ජීවත් වෙන්නෙ ගල් යුගේ.. ශක්තිය තියෙන එකා දිනල දුර්වලය පැරදුන අවුරුදු දහස් ගාණක් ඈත ගල් යුගේ.. ඒකයි තාම මස් ගොබ හොයන්නෙ. :P අනේ මුගෙ මස් ගොබේ..
     
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron
    මම සුරියප්පෙරුම මහත්මයට කැමති නැහැ. නමුත් මේ කියපු කතාවත් එක්ක එකඟයි. මෙහෙම කීවට තරහ වෙන්න එපා යාලුවනේ. අද කාලේ කොල්ලෝ ගැහැණු ළමයි වගේ. හයිය හත්තිය නැහැ. පවුඩර් බබාලා වගේ. ඇත්තටම අර ජෝන් ඒබ්‍රහම් වගේ සිරුරක් තියන කෙනෙක් තමයි නියම පුරුෂයෝ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉන්දු;16405020 said:
    මම සුරියප්පෙරුම මහත්මයට කැමති නැහැ. නමුත් මේ කියපු කතාවත් එක්ක එකඟයි. මෙහෙම කීවට තරහ වෙන්න එපා යාලුවනේ. අද කාලේ කොල්ලෝ ගැහැණු ළමයි වගේ. හයිය හත්තිය නැහැ. පවුඩර් බබාලා වගේ. ඇත්තටම අර ජෝන් ඒබ්‍රහම් වගේ සිරුරක් තියන කෙනෙක් තමයි නියම පුරුෂයෝ.

    බර උස්සන්න ක්‍රේන් තියෙනවනං, වාහනේ උස්සගන්න ජැක් තියෙනවනං, ගමන් යන්න බස් කෝච්චි තියෙනවනං, ආයෙ අහවල් රෙද්දකටද බං ඔය කියන තරං හයියක් ? ඔන්න කැලෑ වල ඉන්න සත්තුන්ට නං හෙන හයියක් ඕනෙ..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඉන්දු;16405020 said:
    මම සුරියප්පෙරුම මහත්මයට කැමති නැහැ. නමුත් මේ කියපු කතාවත් එක්ක එකඟයි. මෙහෙම කීවට තරහ වෙන්න එපා යාලුවනේ. අද කාලේ කොල්ලෝ ගැහැණු ළමයි වගේ. හයිය හත්තිය නැහැ. පවුඩර් බබාලා වගේ. ඇත්තටම අර ජෝන් ඒබ්‍රහම් වගේ සිරුරක් තියන කෙනෙක් තමයි නියම පුරුෂයෝ.
    එතකොට දුමින්ද සිල්වත් නියම පුරුෂයෙක්ද? හතර රියන් ඇඟක් තිබ්බට විතරක් නියම පුරුෂයෙක් වෙන්නෙ නැහැ. ඒක එක කරුණක් විතරයි.
     
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron
    ඔව් මම එකඟයි. ශරීරය පමණක් වැඩක් නැහැ බුද්ධිමත් වෙන්නත් ඕන. ඔය දෙකේම මිශ්‍රණයක් තමයි අවශ්‍ය වෙන්නේ.

    එතකොට දුමින්ද සිල්වත් නියම පුරුෂයෙක්ද? හතර රියන් ඇඟක් තිබ්බට විතරක් නියම පුරුෂයෙක් වෙන්නෙ නැහැ. ඒක එක කරුණක් විතරයි.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඉන්දු;16405072 said:
    ඔව් මම එකඟයි. ශරීරය පමණක් වැඩක් නැහැ බුද්ධිමත් වෙන්නත් ඕන. ඔය දෙකේම මිශ්‍රණයක් තමයි අවශ්‍ය වෙන්නේ.
    ඔව් ඒ කතාව හරි