අනේ මුගෙ මස් ගොබේ..ඉන්දු;16405020 said:මම සුරියප්පෙරුම මහත්මයට කැමති නැහැ. නමුත් මේ කියපු කතාවත් එක්ක එකඟයි. මෙහෙම කීවට තරහ වෙන්න එපා යාලුවනේ. අද කාලේ කොල්ලෝ ගැහැණු ළමයි වගේ. හයිය හත්තිය නැහැ. පවුඩර් බබාලා වගේ. ඇත්තටම අර ජෝන් ඒබ්‍රහම් වගේ සිරුරක් තියන කෙනෙක් තමයි නියම පුරුෂයෝ.
එතකොට දුමින්ද සිල්වත් නියම පුරුෂයෙක්ද? හතර රියන් ඇඟක් තිබ්බට විතරක් නියම පුරුෂයෙක් වෙන්නෙ නැහැ. ඒක එක කරුණක් විතරයි.ඉන්දු;16405020 said:මම සුරියප්පෙරුම මහත්මයට කැමති නැහැ. නමුත් මේ කියපු කතාවත් එක්ක එකඟයි. මෙහෙම කීවට තරහ වෙන්න එපා යාලුවනේ. අද කාලේ කොල්ලෝ ගැහැණු ළමයි වගේ. හයිය හත්තිය නැහැ. පවුඩර් බබාලා වගේ. ඇත්තටම අර ජෝන් ඒබ්‍රහම් වගේ සිරුරක් තියන කෙනෙක් තමයි නියම පුරුෂයෝ.
එතකොට දුමින්ද සිල්වත් නියම පුරුෂයෙක්ද? හතර රියන් ඇඟක් තිබ්බට විතරක් නියම පුරුෂයෙක් වෙන්නෙ නැහැ. ඒක එක කරුණක් විතරයි.
ඔව් ඒ කතාව හරිඉන්දු;16405072 said:ඔව් මම එකඟයි. ශරීරය පමණක් වැඩක් නැහැ බුද්ධිමත් වෙන්නත් ඕන. ඔය දෙකේම මිශ්‍රණයක් තමයි අවශ්‍ය වෙන්නේ.