සූරියවැව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොබ්බ unp කාරයො නම් පුදුම හරක් ටිකක්,:lol::lol::lol: අපරාදේ බන් යුද්දෙට වියදම් කරපු සල්ලි වලින් ඔය ගේට්ටු දාණ්ඩ තිබ්බනේ ,මේ ආණ්ඩුව කොරන වැඩ :shocked::frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොනිල ජනාදිපති උනාම එහෙමලු කොරන්නෙ ක්‍රීඩා පිටි හදන්නෙ නැතුව ගේට්ටු දානවලු
    රවීය කොච්චි පාර පරණ යකඩ වලට විකුණල දුම්රිය අනතුරු බින්දුවක් කරනවලු :lol::lol::lol:

    *** ගොබ්බ unp බල්ලන්ට එහෙම හොදයිලු :lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සුරියවැව GROUND එකට ගිහිල්ලා බලන්ඩ ඕනි එතනට සිදුවෙලා තියන සේවය ,,,
    මීට අවුරුදු දහයකටවත් කලිනුයි ඔය GROUND එක හදන්න තිබුනේ
    මම අදාල බලධාරීන්ට ස්තුතිවන්ත වෙනවා කල්ගිහින් හෝ ඒ අවශ්‍යතාවය ඉටුකෙරුවාට ........
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol:ayi me rate inne mahinda witharada?

    අහ් ඔව් අර පොනිලා ඉන්නවනේ මට අමතකවුනා
    ගොබ්බ unp කාරයො නම් පුදුම හරක් ටිකක්,:lol::lol::lol: අපරාදේ බන් යුද්දෙට වියදම් කරපු සල්ලි වලින් ඔය ගේට්ටු දාණ්ඩ තිබ්බනේ ,මේ ආණ්ඩුව කොරන වැඩ :shocked::frown:
    :lol::lol::lol::lol::lol:
    පොනිල ජනාදිපති උනාම එහෙමලු කොරන්නෙ ක්‍රීඩා පිටි හදන්නෙ නැතුව ගේට්ටු දානවලු
    රවීය කොච්චි පාර පරණ යකඩ වලට විකුණල දුම්රිය අනතුරු බින්දුවක් කරනවලු :lol::lol::lol:

    *** ගොබ්බ unp බල්ලන්ට එහෙම හොදයිලු :lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:

    අද මට කන්නත් ඕන නෑ බන්,, ඒකත් මම ගිහින් දෙනවා පාරෙ ඉන්න හිඟන්නෙකුට