සූරිය වැව ක්‍රීඩාංගණයටත්

සුරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණය ද ජාත්‍යන්තර ක්‍රිඩා පිටියක් බවට ලෙස ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය රජය අදහස් කරගෙන සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල ඉන්දියාව සමඟ හවුල් සමාගමක් ලෙස පවත්වාගෙන යාමට ආරම්භ කිරීමත් සමඟනි.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දිය හවුල සමාගමක් යටතේ පාලනය ඇරඹුනහොත් සුරියවැව ක්‍රිකට් ක්රිඩාංගණයද ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග පැවැත්වීම අවශ්‍ය පසුබිම් සකස් කෙරෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දීමක් කර ඇත.
සූරිය වැව ක්‍රීඩාංගණයටත් ඉන්දියාවේ බැල්ම වැටෙයි