සූරිය වැව ක්‍රීඩාංගණයටත්

chanaka

Well-known member
  • May 4, 2006
    3,206
    756
    113
    සූරිය වැව ක්‍රීඩාංගණයටත්

    සූරිය වැව ක්‍රීඩාංගණයටත් ඉන්දියාවේ බැල්ම වැටෙයි​
    :(:(

    සුරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණය ද ජාත්‍යන්තර ක්‍රිඩා පිටියක් බවට ලෙස ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය රජය අදහස් කරගෙන සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල ඉන්දියාව සමඟ හවුල් සමාගමක් ලෙස පවත්වාගෙන යාමට ආරම්භ කිරීමත් සමඟනි.

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දිය හවුල සමාගමක් යටතේ පාලනය ඇරඹුනහොත් සුරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණයද ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග පැවැත්වීම අවශ්‍ය පසුබිම් සකස් කෙරෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දීමක් කර ඇත.

     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,206
    756
    113
    dan lankawa kiyanne indiyawema kotask .

    මටත් මතකයි මොධී මෙහෙ අපු වෙලාවක කිව්වා ඉන්දියාව ශ්‍රීලංකාව කියන්නේ රටවල් 2 නෙමේ එක රටක් කියලා දැන් තම case එක තේරෙන්න මට​
    :lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔන්න බලහං පොනිල් කටුනයකත් විකුනන්න යන්නේ.


    තව,
    පලාලි ගුවන් පතය

    ට්‍රින්කෝ තෙල් ටැංකි

    දුම්රිය දෙපාර්තමේන්තුව, දක්ෂිණ අධිවේගී මාර්ගය

    විකුනනවා



    තව

    ලංකාවේ ගොඩක් රජයෙන් පාලනය වෙන දේවල් පරිවෙට් කොම්පැනි වලට දෙන්න යන්නේ.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔන්න බලහං පොනිල් කටුනයකත් විකුනන්න යන්නේ.


    තව,
    පලාලි ගුවන් පතය

    ට්‍රින්කෝ තෙල් ටැංකි

    දුම්රිය දෙපාර්තමේන්තුව, දක්ෂිණ අධිවේගී මාර්ගය

    විකුනනවා



    තව

    ලංකාවේ ගොඩක් රජයෙන් පාලනය වෙන දේවල් පරිවෙට් කොම්පැනි වලට දෙන්න යන්නේ.

    පිස්සුද යකෝ රටම විකුණුවා වගේනේ මුන්ට චන්දයක් ලැබේද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ලක්ශ 62කේ මීහරක්ට සතුටු වෙන්ඩ පුලුවන්..පොන්න රනිල ඉතුරු මාස 18ට රටම විකුනලයි යන්නෙ..
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ඒක ජාත්‍යන්තර ක්‍රිඩා පිටියක් නෙමෙයි ද දැන් එතකොට? :confused: :confused: :confused: