සූර පප්පා සහ මල් කුමාරි full sinhala dubbed uncensored.

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    බලන්න ඕනෙ හොයල

    ඕක පලවෙනිම ටිං ටිං dub ජාතිකේ කරපු එක. ඕක siraen කරල තිබ්බෙ නෑ. Blue lotus එකයි ඕකයි. ජාතිකේ තමා පලවෙනියටම tintin dub කරේ. සිරසෙ හඩ කැව්ව අයමයි ජාතිකේ හඩ කැව්වෙත්, වෙනසකට තියෙන්නෙ දෙබස් ජාතිකේ tintin book එකේ රසේම දෙනව. Original vibe එක ගන්නනම් පොතේ රසේ ගන්නනම් ජාතිකේ එක හරියන්නෙ. සිරසෙ dub එක කාලය අනුව ගැලපෙන්න කරල තිබ්බෙ පොතේ රස ගන්න අමාරුයි සිරසෙ එකෙන්.
    ------ Post added on Dec 12, 2024 at 2:21 PM
    මම පොත් සෙට් එකේ පොඩිකාලේ පට්ට අසාවෙන් කියවපු එකෙක් බන් එකයි මම මේ ජාතික එකේ එක හොයන්නේ ...සිරසනම් ගු ගොඩක් දෙබස් ...ජාතික එකනම් ඒ අතින් හඩකැවීම් legendary...
     
    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    මම පොත් සෙට් එකේ පොඩිකාලේ පට්ට අසාවෙන් කියවපු එකෙක් බන් එකයි මම මේ ජාතික එකේ එක හොයන්නේ ...සිරසනම් ගු ගොඩක් දෙබස් ...ජාතික එකනම් ඒ අතින් හඩකැවීම් legendary...
    ඔව් බන් ජාතිකේ එක බලද්දි අමුතු serious vibe එකක් එනව
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,588
    113

    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    අපි නම් OnaHuptak දාලා බලන්නෙ. Media fire හුත්ත අස්සෙ ගිහින් ටයිමර් කැරකිලා හැමනිලා slow download කරන්න දෙයක් නෑ.

    Elakiri එකේ දාන්න දෙන් නෑ ය්කෝ ඒකයි upload කරන්න අමාරුයි මගෙ phone එකේ ඔක්කොම තියෙන්නෙ. අනික mediafire එකේ කොහෙද කැරකෙන්නෙ. Google drive වලනෙ කැරකෙන්නෙ. අනික elakiri එකේ දැම්මහම ඉක්මන්ට video down වෙනව
     
    Last edited:

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,170
    1,468
    113
    Kandy
    Elakiri එකේ දාන්න දෙන් නෑ ය්කෝ ඒකයි upload කරන්න අමාරුයි මගෙ phone එකේ ඔක්කොම තියෙන්නෙ. අනික mediafire එකේ කොහෙද කැරකෙන්නෙ. Google drive වලනෙ කැරකෙන්නෙ. අනික elakiri එකේ දැම්මහම ඉක්මන්ට video down වෙනව
    @Kavi2004 ekak neda adui kiwe soora pappa eke. Thiyana tika upload karala link ewanna gdrive wage dala.
     
    sanjihi

    Active member
  • Oct 2, 2008
    119
    61
    28
    47
    kandy
    ආයෙ ටිං ටිං තියේ sirse dub කරපු ඔක්කොම episodes ටික. සිරසෙ dub කරේ නැති ජාතිකෙන් මුලින් dub කරල තිබ්බ Black Island & Blue Lotus episodes දෙකත් තියනව. ඕන අය එකක් දාන් යන්.
    :love:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,588
    113
    Elakiri එකේ දාන්න දෙන් නෑ ය්කෝ ඒකයි upload කරන්න අමාරුයි මගෙ phone එකේ ඔක්කොම තියෙන්නෙ. අනික mediafire එකේ කොහෙද කැරකෙන්නෙ. Google drive වලනෙ කැරකෙන්නෙ. අනික elakiri එකේ දැම්මහම ඉක්මන්ට video down වෙනව
    Download කරන්නෙ මොන පකටද බං stream කරහන්කො.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ආයෙ ටිං ටිං තියේ sirse dub කරපු ඔක්කොම episodes ටික. සිරසෙ dub කරේ නැති ජාතිකෙන් මුලින් dub කරල තිබ්බ Black Island & Blue Lotus episodes දෙකත් තියනව. ඕන අය එකක් දාන් යන්.
    සිරසේ ටින් ටින් නෙවේ ලස්සන, රුපවාහිනී ටින් ටින් නේද
     
    • Like
    Reactions: Honda.putha

    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    සිරසේ ටින් ටින් නෙවේ ලස්සන, රුපවාහිනී ටින් ටින් නේද
    ඔව්

    සිරසේ ටින් ටින් නෙවේ ලස්සන, රුපවාහිනී ටින් ටින් නේද
    Download කරන්නෙ මොන පකටද බං stream කරහන්කො.
    උබ මට data දෙනවද;
    ------ Post added on Dec 13, 2024 at 7:09 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මේකේ සීන් මුකුත් නැද්ද මල් කුමාරිගේ ?
    Meanwhile
    AIdro_l2O0BFQ67_zlj3DFafQ_h72o_tGdOPlZQdN2qA26uOlQ=s900-c-k-c0x00ffffff-no-rj