මම පොත් සෙට් එකේ පොඩිකාලේ පට්ට අසාවෙන් කියවපු එකෙක් බන් එකයි මම මේ ජාතික එකේ එක හොයන්නේ ...සිරසනම් ගු ගොඩක් දෙබස් ...ජාතික එකනම් ඒ අතින් හඩකැවීම් legendary...බලන්න ඕනෙ හොයල
ඕක පලවෙනිම ටිං ටිං dub ජාතිකේ කරපු එක. ඕක siraen කරල තිබ්බෙ නෑ. Blue lotus එකයි ඕකයි. ජාතිකේ තමා පලවෙනියටම tintin dub කරේ. සිරසෙ හඩ කැව්ව අයමයි ජාතිකේ හඩ කැව්වෙත්, වෙනසකට තියෙන්නෙ දෙබස් ජාතිකේ tintin book එකේ රසේම දෙනව. Original vibe එක ගන්නනම් පොතේ රසේ ගන්නනම් ජාතිකේ එක හරියන්නෙ. සිරසෙ dub එක කාලය අනුව ගැලපෙන්න කරල තිබ්බෙ පොතේ රස ගන්න අමාරුයි සිරසෙ එකෙන්.
------ Post added on Dec 12, 2024 at 2:21 PM
ඔව් බන් ජාතිකේ එක බලද්දි අමුතු serious vibe එකක් එනවමම පොත් සෙට් එකේ පොඩිකාලේ පට්ට අසාවෙන් කියවපු එකෙක් බන් එකයි මම මේ ජාතික එකේ එක හොයන්නේ ...සිරසනම් ගු ගොඩක් දෙබස් ...ජාතික එකනම් ඒ අතින් හඩකැවීම් legendary...
Elas. Soora pappa eka upload karanna bro ehenam. Puluwan nam mawa mention karanna.නෑ බන් මන් fb නෑ.
අපි නම් OnaHuptak දාලා බලන්නෙ. Media fire හුත්ත අස්සෙ ගිහින් ටයිමර් කැරකිලා හැමනිලා slow download කරන්න දෙයක් නෑ.සූර පප්පා සහ මල් කුමාරි - https://www.mediafire.com/file/m9z9...aesar.1985.720p.BluRay.x264-DubHubLK.mkv/file
Inro එක විතරයි english .
අපි නම් OnaHuptak දාලා බලන්නෙ. Media fire හුත්ත අස්සෙ ගිහින් ටයිමර් කැරකිලා හැමනිලා slow download කරන්න දෙයක් නෑ.
@Kavi2004 ekak neda adui kiwe soora pappa eke. Thiyana tika upload karala link ewanna gdrive wage dala.Elakiri එකේ දාන්න දෙන් නෑ ය්කෝ ඒකයි upload කරන්න අමාරුයි මගෙ phone එකේ ඔක්කොම තියෙන්නෙ. අනික mediafire එකේ කොහෙද කැරකෙන්නෙ. Google drive වලනෙ කැරකෙන්නෙ. අනික elakiri එකේ දැම්මහම ඉක්මන්ට video down වෙනව
ආයෙ ටිං ටිං තියේ sirse dub කරපු ඔක්කොම episodes ටික. සිරසෙ dub කරේ නැති ජාතිකෙන් මුලින් dub කරල තිබ්බ Black Island & Blue Lotus episodes දෙකත් තියනව. ඕන අය එකක් දාන් යන්.

Download කරන්නෙ මොන පකටද බං stream කරහන්කො.Elakiri එකේ දාන්න දෙන් නෑ ය්කෝ ඒකයි upload කරන්න අමාරුයි මගෙ phone එකේ ඔක්කොම තියෙන්නෙ. අනික mediafire එකේ කොහෙද කැරකෙන්නෙ. Google drive වලනෙ කැරකෙන්නෙ. අනික elakiri එකේ දැම්මහම ඉක්මන්ට video down වෙනව
සිරසේ ටින් ටින් නෙවේ ලස්සන, රුපවාහිනී ටින් ටින් නේදආයෙ ටිං ටිං තියේ sirse dub කරපු ඔක්කොම episodes ටික. සිරසෙ dub කරේ නැති ජාතිකෙන් මුලින් dub කරල තිබ්බ Black Island & Blue Lotus episodes දෙකත් තියනව. ඕන අය එකක් දාන් යන්.
ඔව්සිරසේ ටින් ටින් නෙවේ ලස්සන, රුපවාහිනී ටින් ටින් නේද
සිරසේ ටින් ටින් නෙවේ ලස්සන, රුපවාහිනී ටින් ටින් නේද
උබ මට data දෙනවද;Download කරන්නෙ මොන පකටද බං stream කරහන්කො.