සූර පප්පා හෙවත් Asterix

brucerox1

Member
Jul 19, 2009
334
10
0
අපි හැමෝම පොඩි කාලේ ආසාවෙන් බලපු cartoon එකක් තමයි සූර පප්පා කියන්නේ. හැබැයි සිරසේ ගිය හඬ කවපු එකට වඩා සූර පප්පා original comic book එක ලස්සනයි කියල මට හිතුනා. මම දැනට එකක් upload කරනවා. ඔයගොල්ලෝ කැමති නම් ලැබෙන replies අනුව අනිත් ටිකත් දාන්නම්.

asterix-obelix.gif


asterix_01.jpg

[All the Characters that appear in the comic book series.]


Download
Code:
[URL]http://www.mediafire.com/?8sa9a2kn6ezrd89[/URL]
9uawt3.jpg



Grate work machan u better keep this up machan wish u all the best MOodayo eka eka eewa kiyana ewa ganan gannepa umba honda wadak karanne ela ela
 

sam2044

Member
Sep 1, 2007
146
5
0
Ela thanks machan, habai mama hithane original ekata wadiye ape dub version eka elaamakiri .... they (who did the dubbibg) were really creative.