පිටරට එකකට හඬ කවල නෙ![]()

සිංහල ට්‍රේලර් කිව්වම ලංකාවේ එකක් නේන්නං බලාපොරොත්තු වෙන්නෙනැතුව උඹ බලාපොරොත්තු වුනේ ලංකාවේ මේ වගේ 3D movie එකක් ගහවි කියලද?![]()
හද්ද පරණ ෆිල්ම් වලට හඬ කවල ඒවාට ට්‍රේලර් ය කියන රටක් තියෙනවද මම අහන්නේ සිංහල ට්‍රේලර් කිව්වම ලංකාවේ එකක් නේන්නං බලාපොරොත්තු වෙන්නෙහද්ද පරණ ෆිල්ම් වලට හඬ කවල ඒවාට ට්‍රේලර් ය කියන රටක් තියෙනවද මම අහන්නේ
