සූර පප්පා 3D

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැතුව උඹ බලාපොරොත්තු වුනේ ලංකාවේ මේ වගේ 3D movie එකක් ගහවි කියලද? :rofl:
    සිංහල ට්‍රේලර් කිව්වම ලංකාවේ එකක් නේන්නං බලාපොරොත්තු වෙන්නෙ :baffled: හද්ද පරණ ෆිල්ම් වලට හඬ කවල ඒවාට ට්‍රේලර් ය කියන රටක් තියෙනවද මම අහන්නේ
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සිංහල ට්‍රේලර් කිව්වම ලංකාවේ එකක් නේන්නං බලාපොරොත්තු වෙන්නෙ :baffled: හද්ද පරණ ෆිල්ම් වලට හඬ කවල ඒවාට ට්‍රේලර් ය කියන රටක් තියෙනවද මම අහන්නේ

    නැගිටපන් දැන්. උඹ ඉන්නේ ඇමරිකාවේ නෙමෙයි. තාම ලංකාවේ. :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ සචිත් කියන එකාද සිරසේ සුර පප්පා හඩකවලා තියෙන්නෙත් :oo: