patta ban
hirantha86 Active member May 16, 2007 902 36 28 Oct 9, 2013 #26 machan puluwannam anith tikath daanna thanks apith ekka share karata
coolmanaram Well-known member Jun 24, 2011 2,128 713 113 Fridge එකේ CooL Oct 9, 2013 #30 thanxz wewa... :S
snake47 Active member Oct 14, 2010 454 53 28 Oct 9, 2013 #31 Sound ekai Video ekai athara wenasak tiyenawane bn..ekata nemeine yanne
nshrinith Well-known member Feb 18, 2009 23,047 819 113 Maharagama Oct 9, 2013 #32 ela ela me ben10 sinhala eka nadda hirueke yana
SIC Well-known member Dec 3, 2012 10,651 5,782 113 KALUTHARA Oct 9, 2013 #33 හැමෝගෙම කමෙන්ට්ස් වලට ටැංකු..... ඔය ටික මන් නෙට් එකෙන් හොයාගත්තේ.....එත් මටඑක ප්රශ්නයක් ආව...මේකේ සිරස ලෝගෝ එක නැහැ.......දැක්කද ඔයාලත්......සිරස කාටුන් විකුන්නන් නෙත් නැහැනේ....... එහෙනම්,කොහොමද HD......? මට මතක් උනා අපේ එළකිරි එකේ කොල්ලෙක් ඔක්කොම කාටුන් ටික දාල තිබුනනේ.......හැබැයි 240 P තත්වයේ .... මෙන්න ලින්ක් එක https://skydrive.live.com/?cid=1CDED086472A0795&id=1CDED086472A0795%21296 ඔය ටික බාගත්ත..... දැන් මෙටික බාගත්ත... http://kickass.to/asterix-et-obelix-complete-collection-t256108.html මේ මොනාද බන් මේ... මේ තමා මචන්ලා සිරසෙන් සිංහල ඩබ් කරපු ඇත්ත කාටුන් ටික..... 1967 - Asterix.the.Gaul 1968 - Asterix.and.Cleopatra 1976 - The.Twelve.Tasks.of.Asterix 1985 - Asterix.Versus.Caesar 1986 - Asterix.in.Britain 1989 - Asterix.and.the.Big.Fight 1994 - Asterix.Conquers.America මේ ටික විතරක් බාපල්ලා............දැන් පොඩි වැඩයි..... ඕකෙන් වීඩියෝ අපේ කොල්ල දීපු එකන් සද්දේ දාල හදාගන්න පුළුවන්...ඔය මන් දාපු එකත් ඒ හදපු එකා එහහෙම හදපු එකක් වෙන්න ඇති.......එකයි සිරස ලෝගෝ එක නැත්තේ....කොහොමද මගෙ ටිකිරි මොලේ... මතක ඇතුව Adobe Premiere Pro වලින් හදපන්....හැම ෆ්රේම් එකටම හදන්න..........වෙලාව යනඑක තමා වැඩේ.....ආස එවුන් හදපල්ලා....විකුනන්න නම් යන්න එපා..මන් ඔය නීති ගැන දැන් නැහැ .පුළුවන් උදවුවක් මාත් කරන්නම්... Last edited: Oct 9, 2013
හැමෝගෙම කමෙන්ට්ස් වලට ටැංකු..... ඔය ටික මන් නෙට් එකෙන් හොයාගත්තේ.....එත් මටඑක ප්රශ්නයක් ආව...මේකේ සිරස ලෝගෝ එක නැහැ.......දැක්කද ඔයාලත්......සිරස කාටුන් විකුන්නන් නෙත් නැහැනේ....... එහෙනම්,කොහොමද HD......? මට මතක් උනා අපේ එළකිරි එකේ කොල්ලෙක් ඔක්කොම කාටුන් ටික දාල තිබුනනේ.......හැබැයි 240 P තත්වයේ .... මෙන්න ලින්ක් එක https://skydrive.live.com/?cid=1CDED086472A0795&id=1CDED086472A0795%21296 ඔය ටික බාගත්ත..... දැන් මෙටික බාගත්ත... http://kickass.to/asterix-et-obelix-complete-collection-t256108.html මේ මොනාද බන් මේ... මේ තමා මචන්ලා සිරසෙන් සිංහල ඩබ් කරපු ඇත්ත කාටුන් ටික..... 1967 - Asterix.the.Gaul 1968 - Asterix.and.Cleopatra 1976 - The.Twelve.Tasks.of.Asterix 1985 - Asterix.Versus.Caesar 1986 - Asterix.in.Britain 1989 - Asterix.and.the.Big.Fight 1994 - Asterix.Conquers.America මේ ටික විතරක් බාපල්ලා............දැන් පොඩි වැඩයි..... ඕකෙන් වීඩියෝ අපේ කොල්ල දීපු එකන් සද්දේ දාල හදාගන්න පුළුවන්...ඔය මන් දාපු එකත් ඒ හදපු එකා එහහෙම හදපු එකක් වෙන්න ඇති.......එකයි සිරස ලෝගෝ එක නැත්තේ....කොහොමද මගෙ ටිකිරි මොලේ... මතක ඇතුව Adobe Premiere Pro වලින් හදපන්....හැම ෆ්රේම් එකටම හදන්න..........වෙලාව යනඑක තමා වැඩේ.....ආස එවුන් හදපල්ලා....විකුනන්න නම් යන්න එපා..මන් ඔය නීති ගැන දැන් නැහැ .පුළුවන් උදවුවක් මාත් කරන්නම්...
Somapaala Well-known member Dec 15, 2010 12,320 901 113 Kandy Oct 9, 2013 #34 SIC said: කස්ටිය ආස කාටුන් එකක්නේ.එක කතාවක් හම්බුනා...මීට කලින් දාල තිබුණු ඒවා මෙච්චර හොද නැහැනේ........ තව නම් නෙට් එකෙත් නැහැ HD.එත් විදියක් තියෙනවා...බලමු.... Click to expand... වැඩේනම් පට්ට මචන්, සිරසෙන් ගිය එකේ සවුන්ඩ් ක්ලිප් එක ඔරිජිනල් එකට බට් කොරල තියෙන්නේ, පුලුවන්නමොක්කොම මෙහෙම දාපන්, සැහෙන දවසකින් එළකිරි ආව නිසා මචන් රෙප් දෙන්න ටිකක් ඇවිදලා එන්නලු. Last edited: Oct 9, 2013
SIC said: කස්ටිය ආස කාටුන් එකක්නේ.එක කතාවක් හම්බුනා...මීට කලින් දාල තිබුණු ඒවා මෙච්චර හොද නැහැනේ........ තව නම් නෙට් එකෙත් නැහැ HD.එත් විදියක් තියෙනවා...බලමු.... Click to expand... වැඩේනම් පට්ට මචන්, සිරසෙන් ගිය එකේ සවුන්ඩ් ක්ලිප් එක ඔරිජිනල් එකට බට් කොරල තියෙන්නේ, පුලුවන්නමොක්කොම මෙහෙම දාපන්, සැහෙන දවසකින් එළකිරි ආව නිසා මචන් රෙප් දෙන්න ටිකක් ඇවිදලා එන්නලු.
Megatrone Well-known member Mar 17, 2009 2,076 97 63 In front of my computer Oct 9, 2013 #35 ela ela rep +...... droopy and dripple cartoon eketh sinhala series eka nadda bn....
navinnuwan Well-known member Sep 19, 2006 7,824 3,853 113 Delaware Oct 9, 2013 #36 Big thanks +++ 9 added
ncpasan Well-known member Mar 25, 2010 14,351 2,826 113 Battaramulla Oct 9, 2013 #37 adee godak thanks macho +9