සූර පප්පා HD

SIC

Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    හැමෝගෙම කමෙන්ට්ස් වලට ටැංකු....:rofl:.
    ඔය ටික මන් නෙට් එකෙන් හොයාගත්තේ.....එත් මටඑක ප්‍රශ්නයක් ආව...මේකේ සිරස ලෝගෝ එක නැහැ.......දැක්කද ඔයාලත්......සිරස කාටුන් විකුන්නන් නෙත් නැහැනේ.......:baffled:
    එහෙනම්,කොහොමද HD......? මට මතක් උනා අපේ එළකිරි එකේ කොල්ලෙක් ඔක්කොම කාටුන් ටික දාල තිබුනනේ.......හැබැයි 240 P තත්වයේ ....

    මෙන්න ලින්ක් එක
    https://skydrive.live.com/?cid=1CDED086472A0795&id=1CDED086472A0795%21296

    ඔය ටික බාගත්ත.....

    දැන් මෙටික බාගත්ත...


    http://kickass.to/asterix-et-obelix-complete-collection-t256108.html

    මේ මොනාද බන් මේ...:lol:

    මේ තමා මචන්ලා සිරසෙන් සිංහල ඩබ් කරපු ඇත්ත කාටුන් ටික.....


    1967 - Asterix.the.Gaul
    1968 - Asterix.and.Cleopatra
    1976 - The.Twelve.Tasks.of.Asterix
    1985 - Asterix.Versus.Caesar
    1986 - Asterix.in.Britain
    1989 - Asterix.and.the.Big.Fight
    1994 - Asterix.Conquers.America


    මේ ටික විතරක් බාපල්ලා............දැන් පොඩි වැඩයි.....
    ඕකෙන් වීඩියෝ අපේ කොල්ල දීපු එකන් සද්දේ දාල හදාගන්න පුළුවන්...ඔය මන් දාපු එකත් ඒ හදපු එකා එහහෙම හදපු එකක් වෙන්න ඇති.......එකයි සිරස ලෝගෝ එක නැත්තේ....කොහොමද මගෙ ටිකිරි මොලේ...:rofl:
    මතක ඇතුව Adobe Premiere Pro වලින් හදපන්....හැම ෆ්රේම් එකටම හදන්න..........වෙලාව යනඑක තමා වැඩේ.....ආස එවුන් හදපල්ලා....විකුනන්න නම් යන්න එපා..මන් ඔය නීති ගැන දැන් නැහැ :oo:.පුළුවන් උදවුවක් මාත් කරන්නම්...:rolleyes:
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කස්ටිය ආස කාටුන් එකක්නේ.:lol:එක කතාවක් හම්බුනා...මීට කලින් දාල තිබුණු ඒවා මෙච්චර හොද නැහැනේ........:rofl:

    ව නම් නෙට් එකෙත් නැහැ HD.එත් විදියක් තියෙනවා...බලමු....:cool:

    වැඩේනම් පට්ට මචන්, සිරසෙන් ගිය එකේ සවුන්ඩ් ක්ලිප් එක ඔරිජිනල් එකට බට් කොරල තියෙන්නේ, පුලුවන්නමොක්කොම මෙහෙම දාපන්, සැහෙන දවසකින් එළකිරි ආව නිසා මචන් රෙප් දෙන්න ටිකක් ඇවිදලා එන්නලු.
     
    Last edited: