සූර පප්ප හොයල දෙන්නකො
අර ජිම් පප්ප ගලක් වීසි කල්ල ඒකට වෙද පප්ප යට වෙලා වෙද පප්පට පිස්සු හැදෙන්නෙ. එ් හැදුනාම අර කොහෙන්ද මන්ද මන්තර කාරයෙක් ඇවිල්ල ගමේම උන්ව රවට්ටල සීසර්ලට අල්ලල දෙන්නෙ. ආං ඒ කතාව හොයාගන්න ඕනෙ.
youtube බැලුව ඒකෙ තියෙන්නෙ වෙද පප්පව ලෝකෙ ගැට්ටෙන් එහාට විසික් කරන එකයි එංගලන්ත සවාරිය වගේ ඒව ටික විතරයි. මේක හම්බවුන්නෑ
download කරගන්න link එකක් තියේ නං දෙන්නකො