සූස්ති

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගෘහ මූලිකයා මං වුණාම මොකා ඇගිලි ගහන්නද,:cool: ග්‍රීන් හවුස් බොක්සුත් ගෙදර තිබුණ ඇට පැලකරන්න. එකම ප්‍රශ්නේ වින්ටර් එකට වහල යට කොටස ගොඩක් සීතලයි. පොඩි පාටිෂන් පාරක් දාල හීටර් එකක් සෙට්කරානම් හරි:rolleyes:
    Uba wena ratakada inne.ehe nadda bn ganja?