කොහෙද බන් මේක දාල තියෙන්නේ, තඩි ඩිස්කවුන්ට් එකක් වත් දෙනවද දන්නේ නෑ මෙච්චර සෙනග එන්නේ.

විවෘත කරේ මහින්දද දන්නේ නෑredi ganna mahinda apu welawe gaththa ekakd manda?![]()
නැත්තන් මෙච්චර එන්න විදිහක් නං නෑ aminenawa......!!!!!තිලකවර්ධන මුදලාලි තුමාට ජෙයින් ජෙයිම වේවා......![]()




