සෙංකොට්ටන්.

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    නම අමුතුයි නේ.....මේක නවල් එකක්...;)
    මම කියෙව්ව....මරු කතාව...;)
    ගැමි සමාජය ආශ්‍රිතව ලියපු එකක්....;)
    කියවලම බලන්න......

    පහල ලින්ක් එකෙන් බාගන්න...
    සැ.යු.- .16+ වගේ කියෙව්වට අවුලක් නෑ:lol:

    <<<<<<<<<DOWNLOAD>>>>>>>>>>>
    http://e-pusthakalayaa.blogspot.com/2013/10/blog-post_2071.html
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මාත් කියෙව්වා මචන් දැන් අවුරුද්දකට විතර කලින්
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මාත් කියෙව්වා මචන් දැන් අවුරුද්දකට විතර කලින්
    ඔව් මචං...
    ඒ දවස් වල නෙට් එකේ බාන්න තිබුනෙ නෑ බං..;);)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොත් කියවල නැති උන්ට හොදයි. චාටර් කතාවක්.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    පොත් කියවල නැති උන්ට හොදයි. චාටර් කතාවක්.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    එහෙමෙයි.........
    කියවල නැති උන්ට තමයි බං දෑවෙ........
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    me potha hondha ne kiyanava nam,a poth kiyavana kenek venna be.
    meka metha ithihase liyapu hondhama potha.
    meke film ekath maga enava.
     

    nirushd

    Active member
  • Apr 11, 2009
    339
    90
    28
    ඔවි මචං.... මම කියවපු හොදම පොතක් තමයි සෙංකොටිටිං කියන්නේ.....
     

    kal00

    Active member
  • Feb 7, 2009
    542
    119
    43
    :) :)

    තව පොතක් තියෙනවා ප්‍රසාද් මස්ඉම්බුල ලියපු ... මානික්කාවත කියල . එකත් සිරා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,388
    113
    :) :)

    තව පොතක් තියෙනවා ප්‍රසාද් මස්ඉම්බුල ලියපු ... මානික්කාවත කියල . එකත් සිරා

    ඕකෙම දෙවෙනි කොටස වගේ තමා