සෙකන්ඩ් හෑන්ඩ් බඩුව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සෙකන්ඩ් හෑන්ඩ් බඩුව

    PS_0265W_PROMISE_VIRGIN_t.jpg


    ගහල සද්දෙට බෙර
    දාල නැකතට සුදු පාවඩ
    ඔල්වරසන් හඩ මැද්දෙම
    කැපුවට රතු පීත්ත පටිය
    සතුටින් පිම්බිල
    කුලුදුල් ඉස්සරහ දොරේ
    උඹ.....
    දන්නෙ නෑ නේද
    නැගල එන පාරෙ මැද
    ගල් පඩිපෙල පුරාම
    ගල් කටුවෙන් කොටල
    කැටයම් කපල මහන්සියට
    සද්ද නොකරම හෙමිහිට
    පාවඩ මුකුත් නැතුවම
    කලකට ඉහත හැන්දෑවක
    පස්සෙ දොර ඇරල
    ගියපු බව
    මම......


    ඉස්සුවෙ මෙතනින්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl:

    :rofl:

    තෑන්ක්ස් මචං

    elane ban ..
    තෑන්ක්ස් මචං

    :D

    Kawruhari mata meka step by step hariyatama wistara karala kiyapallako!!:):):yes::yes::lol:

    Adoo kawruth naddooooooo??
    ලියපු කෙනාගෙන්ම තමා අහන්න වෙන්නේ.ඔය පොඩි මෑන් කියලා ඉන්නේ.comment කරලා ඇති..පහලින් බලපං

    :rofl:

    :lol::lol:

    ado therune 30% withara ekath ara uda thic eka nisa :P
    පොඩි මෑන්ගෙන් අහලා බලපං.ඌ කියලා දෙයි.ලිව්වෙ ඉතින් ඌනේ.හැබැයි පොර ලියන ඒවා පට්ට බං..

    elazzzzzzzz
    තෑන්ක්ස් මචං

    :rofl:

    :rofl:

    Holy Shit !!!!
    :lol::lol::lol:

    පොඩි මෑන්;11146105 said:
    @ G .D ස්ටෙප්බයි ස්ටෙප් බලාගන්න එන්න http://mamaiarui.blogspot.com/ ;)
    ඔන්න අයිතිකරු ඉන්නවා..තේරුම දන්නෙ නැති උන් අහගනිල්ලා :lol::lol::lol:

    තෑන්ක්ස් මචං

    තෑන්ක්ස් මචං