සෙක්ස් කරාම

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    එලියට ගත්තම හුගක් එනවා ඒක මට බබ්බු නැති එක හෙතුවක්ද
     
    • Haha
    Reactions: Hecker

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,352
    1
    5,034
    113
    Sin-tertainment Den
    confused-unga-gif.178669
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Position එක මොකක් ද? එළියට එන්නේ නැතිව තියාගන්න ක්‍රම තියනවා බං. Girl ගෙ position එක තමයි ඕකට හේතුව.

    බාබාලා නැති එකට හේතුව එක කියලා කියන්න බැ. (වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්) එක confirmed කරගන්න VOG කෙනෙක් meet වෙන්න.
     
    • Like
    Reactions: shenat and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අනේ මංදා බං උබලට සාමාන්‍ය දැනුම නැද්ද එහෙම නැත්නම් ආතල් ගන්නවද කියලා. එළියට ආවා කියලා ළමයි නැතිවෙන්නේ නෑ බං මොකද ළමයෙක් හිටින්න අයිස්ක්‍රීම් කප් එකක් විතර ඕන නෑ. එක බිංදුවකුත් ඇති. උබට සැකනම් දොස්තර කෙනෙක් හම්බවෙලා උබේ ප්‍රශ්නේ කියලා උපදෙස් ගනින් නිකන් විහිළුවක් වෙන්නේ නැතුව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    අනේ මංදා බං උබලට සාමාන්‍ය දැනුම නැද්ද එහෙම නැත්නම් ආතල් ගන්නවද කියලා. එළියට ආවා කියලා ළමයි නැතිවෙන්නේ නෑ බං මොකද ළමයෙක් හිටින්න අයිස්ක්‍රීම් කප් එකක් විතර ඕන නෑ. එක බිංදුවකුත් ඇති. උබට සැකනම් දොස්තර කෙනෙක් හම්බවෙලා උබේ ප්‍රශ්නේ කියලා උපදෙස් ගනින් නිකන් විහිළුවක් වෙන්නේ නැතුව
    උබට තේරෙන් නැද්ද බන් ලගක ඉදන් මේකේ මානසික සික් කාරයොයි දේසපාලන ගන්ටැබ්බයොයි බැහැල විනාස කරල තියෙන්නේ . කොටින්ම A/L O/L උනුත් බැහැල වේස ත්‍රෙඩ් දානව අවධානය ගන්න . මේක දැන්කැද හැලියක්
     
    • Angry
    • Like
    Reactions: fxmoney and Ozone4