සෙක්ස් සමග එන අපූල

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,552
    10,339
    113
    44
    Living in an Atom
    කෙල්ල එක්ක සෙක්ස් කරලා බඩු ගියාට පස්සේ එන අපූල , අප්‍රිය ගතිය , කල කිරීම නවත්ත ගන්නේ කොහොමද. ඒ මදිවට කෙල්ල එක්ක සෙක්ස් කරලා ඉවර උනාම බදාගෙන නිදියන්න එනවා. ඒකනම් පට්ට අවුල්. කෙල්ලොන්ට මෙහෙම අපුලක් එන්නේ නැද්ද ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    කෙල්ල එක්ක සෙක්ස් කරලා බඩු ගියාට පස්සේ එන අපූල , අප්‍රිය ගතිය , කල කිරීම නවත්ත ගන්නේ කොහොමද. ඒ මදිවට කෙල්ල එක්ක සෙක්ස් කරලා ඉවර උනාම බදාගෙන නිදියන්න එනවා. ඒකනම් පට්ට අවුල්. කෙල්ලොන්ට මෙහෙම අපුලක් එන්නේ නැද්ද ?
    Cut your gadget, game over
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    පුලුවන් නියපොතු වලින් සිහින් කිචියක් එන්න ඇග මත දෑත් රටාවකට යවන්න කියපන් බවලතාට , ජනපද බෝල පැස සියුම් ඇතැගිලිවලින් වලින් පිරිමදින්න කියපන්. ඒ මුසල ගතිය කොහෙන් ගියාද නෑ . අද්දුටුවයි ප්‍රත්‍යක්ශයි.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,124
    113
    එහෙම එකක් නෑ. දෙන්නත් එක්ක ගිහින් නාගනින් හොදට. ඊට පස්සේ Perfume පොඩ්ඩක් ගහගෙන බුදියපන්.
     
    • Like
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    එහෙම එකක් නෑ. දෙන්නත් එක්ක ගිහින් නාගනින් හොදට. ඊට පස්සේ Perfume පොඩ්ඩක් ගහගෙන බුදියපන්.
    ඒම නැගිටලා යන්න තරම් පණක් නෑ බන් උස්සන් ගියොත් ඇරෙන්න 🤷
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    නාවර පෙරාගත්ත කුනු කැත බඩු ගැහුවම ඔහොම තමයි
    තියෙන මෝලට ගද කැත පේන්නෙ නැති උනාට බඩු ගිය ගමන් මේ මොන හුත්තක්ද කියල හිතෙනව
    :yes: :yes:

    Rs. 500 ewa gahuwama ohoma thamai
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,894
    17,968
    113
    ඕක වෙන්නෙ කුණු අලගුඩුවෝයි මීයො කාපු වට්ටක්කයි කාල කීල්ස් එකේ රෙනකොට. ඒක නතර කරපන්
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,587
    113
    කෙල්ල එක්ක සෙක්ස් කරලා බඩු ගියාට පස්සේ එන අපූල , අප්‍රිය ගතිය , කල කිරීම නවත්ත ගන්නේ කොහොමද. ඒ මදිවට කෙල්ල එක්ක සෙක්ස් කරලා ඉවර උනාම බදාගෙන නිදියන්න එනවා. ඒකනම් පට්ට අවුල්. කෙල්ලොන්ට මෙහෙම අපුලක් එන්නේ නැද්ද ?

    1. මොනවා හරි කෑමක් කාපන්. ටිකක් විතර බඩගින්නෙම වගේ කරා නම් තවත් සුපිරි. ඊට පස්සෙ හොඳට කාලා දාන්න තියෙන්නෙ. සිගරට් බොන එකත් ගොඩක් උන්ට සෙට්. (තමන් බොන් නැත්තම් ඕන නෑ, හැබැයි ගොඩක් කෙල්ලො නම් එ‍්කෙන් relax වෙනවා)

    2. නාගන්න පුළුවන් වෙලාවක නම් නාගනින්, නැත්තම් පොඩි wash එකක් හරි දාගනින්. ඕක ඉතින් හැම වෙලාවෙම practical නම් නැහැ තමයි. නිදිමත යාන්තම් තියෙද්දි කරල එහෙමම නිදා ගත්තා නම් හරි. තමන් පුරුද්දක් විදිහට clean පිට ඉන්නවා නම් කේස් එකක් නැහැ සාමාන්‍යයෙන්.

    3. කෙල්ලොන්ට cuddling නම් ඕන ඉතින්. එ‍් උන්ගෙ හැටිනෙ. ලොකුවට හිතන්න දෙයක් නෑ, හැබැයි තමන්ගෙම කෙල්ල/wife නෙවෙයි නම් නළල කම්මුල් එහෙම ඉඹින්න යන්න එපා. එ‍්ක ටිකක් odd වෙන්න පුළුවන්. හොඳම දේ resist කරන් නැතිව එ‍්කිට ඕන විදිහකට උඹට තුරුළු වෙලා අත පය අරෙහෙ මෙහෙ ගහගෙන, බදාගෙන ඉන්න දීපන්. උඹ බලෙන් එ‍්කිව ලොකුවට බදා ගන්න යන්න එපා, හැබැයි අ‍ෑත් කරනවා වගේ දැනෙන්න දෙන්නත් එපා. එතකොට උන් හිතනවා sex විතරයි caring නෑ වගේ එකක්. ඉන්න විදිහ අනුව අ‍ැඟ උඩින්, බඩ උඩින්, කකුල උඩින් normal අතක් වගේ තියාගෙන හිටපන්. එතකොට හරිනෙ.

    4. අපුල කියන්නෙ මොකක්ද? ගියාට පස්සෙ කොහොමත් ඉතින් එහෙම පොඩි එපා වෙන හැඟීමක් එනවා. එ‍්ක හැටිනෙ ඉතින්. හැබැයි එ‍්ක වුණත් ලොකුවට වෙන්නෙ හැමදාම කරන විදිහට කරල boring වුණොත් තමයි. අලුත් එකක් එක්ක හරි, තමන්ට පට්ටම satisfied වෙන විදිහට හරි කරොත් නම් කරාට පස්සෙත් පට්ටම අ‍ාතල්. කොහොමත් හැබැයි අප්පිරියා වෙන්න තරම් දෙයක් නෑනෙ. අප්පිරියාවක් කියන එක එන්නෙ මොකක් හරි අප්‍රසන්න දෙයක් කරා නම් හෝ වුණා නම්. එහෙම නැත්තම් ඉතින් මොකක්ද කේස් එක.
     
    Last edited:
    • Like
    Reactions: ACHIK and nitrox

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    කෙල්ලොන්ට කොහෙද බන් අපුලක්. උන්ට අපිට වගේ එපා වෙන කතාවක් නෑ. දහ පාරක් හරි ආයෙ ආයෙ කරන්න පුලුවන් එක පිට එක.
    මම ඒකයි කියන්නෙ කොල්ලො නෙමෙයි කෙල්ලො තමයි සෙක්ස් සැප ගන්නම හැදිල තියෙන්නෙ.
    කෙල්ලො ඉන්නව පට්ට සැප ගන්නෙ. බිස්නස් ට්‍රිප් එකක් හරි රටෙන් එළියට ගිය ගමන් වටේම Tinder දාලා Reddit Groups වල දාලා Gangbang ඉඳන් දාලා එන්නෙ.
    කොල්ලො නිකන් ශුක්‍රාණු මැෂින් විතරයි බැලුවම.

    Anyway ඉතින් කෙල්ල එක්ක නන් එහෙම අපුලක් එන්නෙ නෑ.
     
    • Like
    Reactions: Chimpanzee Putha