සෙක්ස් සහ කසාදය ගැන රුවන් වැකි කීපයක්...

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    උප්පැන්න සහතිකය යනු කොන්ඩම් සමාගමෙන් ලබා දෙන සමාව ඉල්ලීමේ ලිපියකි. එය ලිපියක් ලෙස නොදී සහතිකයක් ලෙස ලබා දෙන්නේ දුක අඩු කරගැනීමටය. ඉපදීම සහතිකයක් ලැබීමට තරම් දෙයක් බවට පත් කර තිබේ.

    පෑන්ටි යනු ලෝකයේ ඇති හොඳම දේ නොවේ. එහෙත් හොඳම දේට ආසන්ව ඇති දෙයකි.

    කන්‍යාභාවය යනු ආඩම්බර වීමට තරම් දෙයක් නොවේ. එය ඔබ මෙලෝ රහක් නැති, වැලේ වැල් නැති සහ චාන්ස් එකක් නොලද අයෙකු බව පෙන්වන සාධකයකි.

    කන්‍යාභාවය නැමති අසනීපය සුව කල හැක.

    ලිංගික ක්‍රියාවන්හි යෙදීම ඕමි බලනවා වැනි දෙයකි. ඔබට හොඳ සගයෙක් නොමැතිනම් හොඳ අතක් තිබීම ජයග්‍රහණයට අත්‍යවශ්‍ය වේ.

    කසාදය නම් යුද්ධයේදී තම සතුරා සමග සැතපෙන්නට අවස්ථාව ලැබේ.

    ඔබේ ප්‍රශ්ණ ඇඳට ගෙනියන්න එපා කියා පැරණි කියමනක් තිබේ. එය සත්‍යයකි. මන්ද ඇඳ මත ඕනෑවටත් වඩා ප්‍රශ්ණ තිබේ.
    :frown::frown::frown::frown::frown::baffled:

    - ජෝකර් මල්ලි
    pathta ado maru :lol::lol::lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    කන්‍යාභාවය යනු ආඩම්බර වීමට තරම් දෙයක් නොවේ. එය ඔබ මෙලෝ රහක් නැති, වැලේ වැල් නැති සහ චාන්ස් එකක් නොලද අයෙකු බව පෙන්වන සාධකයකි.

    මේක මහ ගොන් කථාවක්...
    සමහරක් විට ඕක ලියපු එකගේ, අම්මා, අක්ක, නංගි, ගෑනි, දුව
    වටේ යනවා ඇති..
    දුක තමා...


    දැන් ඉතින් සමහරක් උන් කියයි මං කන්‍යා භාවය බලන හනමිටි ඩයල් එකක් කියලා..
    ඒකට කමක් නෑ.. මට කන්‍යා භාවය ඒ තරම් වැදගත් නෑ.. ඒත් ඕකවත් පරිස්සම් කරගන්න බැරි කෙල්ලෙක් මොන හුයන්නටද බං..
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලිංගික ක්‍රියාවන්හි යෙදීම ඕමි බලනවා වැනි දෙයකි. ඔබට හොඳ සගයෙක් නොමැතිනම් හොඳ අතක් තිබීම ජයග්‍රහණයට අත්‍යවශ්‍ය වේ.



    patta oyyyyyyyyyyyyyyyy
     

    Similar threads