සෙක්සි ලංකා

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    :lol:

    නිකමට හිතන්නලු.... මධ්‍ය කඳුකරයේ ඉඳලා ගලා බහින ගංගා 103 ක් තියෙනව නම්, රට ඇතුළෙ වැව්ම 30,000 ට වඩා තියෙනව නම්,

    ඒකෙන් කියන්නෙ මේ වර්ග කිලෝමීටර් 65,525 වෙච්ච හුණ්ඩුවේ, කාර්මික නිෂ්පාදනයක්, සේවා හෝ සංචාරක ආර්ථිකයක් සඳහා ඉදිකිරීම් කරන්න පුලුවන් භූමි වපසරියෙන් විශාල කොටසක් තියෙන්නෙ වතුරෙන් යටවෙලා කියන එක..... 🤔🤔

    කෘෂි කර්මාන්තෙට සල්ලි පොම්ප කළාට, අක්කර දාස් ගණන් වතුරෙන් යට කරාට, මේ රට ලොවෙත් සංවර්ධිත රාජ්‍යයක් වෙන්න අවශ්‍ය මුදල් ඉපයීම කරන්න බෑ කියන එක මේ රටේ ඉන්න හුදී ජනයාට තේරෙන්නෙ නෑ.....මූලා හිතන් ඉන්නෙ තව තව වැව් බැන්දොත්, තව තඩාර ජලාස හැදුවොත්, තව තව වී වගාවට දායක උනොත් මේක ගොඩ යනවා කියලා.......භූමි වපසරිය කුඩා රටවල් කෘෂිකර්මය කරන්නෙ යැපුම් ශ්‍රේණිගතව මිසක් මහා පරිමාණයෙන් විශාල ආදායම් ඉපයිය හැකි ආකාරයට නෙමෙයි......යන්තම් අර අපනයන භෝග වල අත්දැකීම් සමග එන කොළිටිය තියෙන නිසා ඒවාට ඉහළ ඒකක මිළක් ලැබෙන නිසාම කීයක් හරි හොයනව මිසක්, නැත්තන් ලොවෙත් නෑ.......

    එප්පාවල පොස්පේට් නිධිය ගැන කිව්වොත්, ඕකෙන් වැඩක් ගන්න උත්සාහ කරන හැම අවස්ථාවකම ඒ අවට ගංවල ඉන්න ජුණ්ඩයියලා, මොටයියලා, වහන්සේලා, තේරෝලා නටෝගෙන පාරට බහිනකොට කොහොමද ඒකෙන් ප්‍රයෝජනයක් එන්නෙ?.... නිධීය උඩ බුදියනකොට සල්ලි හම්බෙනවද?.....

    සීත, සෞම්‍ය කළාප තියෙනවලු ..... ඒවයේ සංචාරක කළාපයක්, හෝටලයක් හදන්න හැදුවොත් පරිසර පුකයියෙක් අඬාගෙන ඇවිත් බුකිය ෆෝම් කරනවා.... ඊට පස්සෙ කොපර කොපර පිපිඤ්ඤා තමයි..... මේ රටට එන සුද්දන්ගෙ බහුතරය යන්නෙ ඈනුම් ඇර ඇර.....ගිහින් උන් කියන්නෙ "එහේ ලස්සනයි හැබැ‍යි බෝරිං" කියන එක.....නිකමට කඳු දෙකක් යා කරලා රේල් කාර් සර්විස් එකක් දාන්න හදන්නකො බලන්න, "උඩුකුච්චාව කඳු කොමළිය රැක ගැනීමේ බකයියලාගේ සංවිධානය !" කියාගෙන ආතක් පාතක් නැති ජහුටෝ රැළක් එකතුවෙලා මොකක් හරි ලබ්බක් අටෝ ගන් නැද්ද කියල බලන්න.....

    දියුණු මානව සම්පත...?.... අනේ මෙහ්....!....අම්මගෙ......%*&%%

    ඕවා නිකං ලස්සන සෙක්සි ටෝක්ස් විතරයි.....ප්‍රායෝගික කථා නෙමෙයි....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙච්චර හිස් ඉඩන් මුඩු ඉඩන් තියෙන රටේ, වැව් වලටයි ගංගා වලටයි යටවෙලා තියෙන ඉඩද අපරාදේ වගේ හිතෙන්නේ :baffled:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    හපෝ fb එකේ හැම එකාම share කරනවා.
    සමනලී , උපුල් සාන්ත වගේ හිතන ගං කබරයෙක් ලියපු පොන්න ටෝක්ස්. ඕවට උත්තර බදින්න වැය කරන කාලෙත් අපරාදේ.
     
    • Like
    Reactions: deepwater

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,238
    113
    අදාළ නෑ නේ
    කිසිම ප්‍රයෝජනෙකට නොගෙන තියන ඉඩම් කොච්චර තියනවද? එහෙම තියෙද්දී ජලාශ වලට ගියපු ඉඩ ගැන කතා කරන එක එච්චර පලක් ඇති වැඩක් නෙවෙයි බන්.
    ඔය ස්වාභාවික සම්පත් සංවර්ධනය කියල එන සමහර project වලින් අන්තිමට ඒ පරිසරය අවුරුදු සිය ගානකට යථා තත්වයට පත් නොවෙන හානි පුළුවන්(නිධීය උඩ බුදියන ජුණ්ඩයියලා, මොටයියලා සමහර වෙලාවට ඒ කිට්ටුව ජීවත් වෙන ඔය සංවර්ධනේ නිසා අනාත වෙන එවුන් වෙන්න පුළුවන්)
    කොහොම උනත් උබ බොරුවට මෙතන ඕක දැම්ම කියල වැඩක් නැහැනෙ බන්
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    උබලා වගේ එවුන් හින්ද තමයි මේ රට නැතිවෙලා තියෙන්නෙ, රටක් දියුනු කරන්න සුද්දො එනවද යන්වද කියන එක වැඩක් නෑ මොන රටේ උනත් ඒ රටට අනන්‍ය දේවල් තියෙනවා ඒවා ආරක්ශා වෙන්න ඕන උබ කියන විදිහට වැව් ටික ගොඩ කරලා හොටෙල් ගහලා පන්සල් ටික ඩෝසර් කරලා ඒවගේ රෙඩ් ලේන් දාලා ගේ මැරිජ් නීතිගත කරලා,ගනිකා වෘතියනීතිගත කරලා , සින්හල සන්ස්කෘතිය නැතිකරලා , කෙලවලා දාපන් මේකට නැති වෙන්නම ඊට පස්සෙ හූල්ලපන් උබේම දරුවො ඒවගෙන් විනාශ වෙලා යනකොට , උබ ලොකු ටෝක් දෙනවා උබ මොනවද මේ රට වෙනුවෙන් කරලා තියෙන්නෙ ? , මේ රට මේ විදිහට තියා ගන්න ලක්ශ ගානක් ජීවිත පූජා කලා ඒකෙ නම්බුව තියපන් බූරුවෙක් වගේ හූලන්නේ නැතුව දියුණු වෙන එකාට රට මොකද්ද කියන එක වැඩක් නෑ , මේ රටේ ටෙස්ලා වාහන පදින එවුන් නැද්ද? කාමර 10-15 තියෙන ගෙවල් තියෙන එවුන් නැද්ද? , මසෙකට ඩොලර් 20000-30000ක් හොයන එවුන් නැද්ද ? උබේ නොහැකියාවට මේ රට පලි නෑ මහන්සිවෙලා වැඩ කරපන් , එකක් මතක තියා ගනින් ස්ව්භාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ
    මේ තියෙන්නෙ උබ ඔය කියන දේවල් කරන්න ගිහින් හයිටියට උන දේ
    Link ---->>> https://www.facebook.com/vajira.asanka.1/posts/1977953559197343?pnref=story <<<----

    • Like
    Reactions: HSW

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    හපෝ fb එකේ හැම එකාම share කරනවා.
    සමනලී , උපුල් සාන්ත වගේ හිතන ගං කබරයෙක් ලියපු පොන්න ටෝක්ස්. ඕවට උත්තර බදින්න වැය කරන කාලෙත් අපරාදේ.
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Muu kiyanne me tiyena dewal walin hari prayojanayak aran nehe kiyana ekai. Ithin machan prashne tiyenne mehe inna eka ballek wishwaasa karanna puluwanda? Central bank ekata karapu wadee peenne nadda? Mun jaathika sampath walata kelinawa. Ei kisima deyaka prayojanayak saamanya minissunta labenne nehe. Unge saakkuwe misak.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    :lol:

    නිකමට හිතන්නලු.... මධ්‍ය කඳුකරයේ ඉඳලා ගලා බහින ගංගා 103 ක් තියෙනව නම්, රට ඇතුළෙ වැව්ම 30,000 ට වඩා තියෙනව නම්,

    ඒකෙන් කියන්නෙ මේ වර්ග කිලෝමීටර් 65,525 වෙච්ච හුණ්ඩුවේ, කාර්මික නිෂ්පාදනයක්, සේවා හෝ සංචාරක ආර්ථිකයක් සඳහා ඉදිකිරීම් කරන්න පුලුවන් භූමි වපසරියෙන් විශාල කොටසක් තියෙන්නෙ වතුරෙන් යටවෙලා කියන එක..... 🤔🤔

    කෘෂි කර්මාන්තෙට සල්ලි පොම්ප කළාට, අක්කර දාස් ගණන් වතුරෙන් යට කරාට, මේ රට ලොවෙත් සංවර්ධිත රාජ්‍යයක් වෙන්න අවශ්‍ය මුදල් ඉපයීම කරන්න බෑ කියන එක මේ රටේ ඉන්න හුදී ජනයාට තේරෙන්නෙ නෑ.....මූලා හිතන් ඉන්නෙ තව තව වැව් බැන්දොත්, තව තඩාර ජලාස හැදුවොත්, තව තව වී වගාවට දායක උනොත් මේක ගොඩ යනවා කියලා.......භූමි වපසරිය කුඩා රටවල් කෘෂිකර්මය කරන්නෙ යැපුම් ශ්‍රේණිගතව මිසක් මහා පරිමාණයෙන් විශාල ආදායම් ඉපයිය හැකි ආකාරයට නෙමෙයි......යන්තම් අර අපනයන භෝග වල අත්දැකීම් සමග එන කොළිටිය තියෙන නිසා ඒවාට ඉහළ ඒකක මිළක් ලැබෙන නිසාම කීයක් හරි හොයනව මිසක්, නැත්තන් ලොවෙත් නෑ.......

    එප්පාවල පොස්පේට් නිධිය ගැන කිව්වොත්, ඕකෙන් වැඩක් ගන්න උත්සාහ කරන හැම අවස්ථාවකම ඒ අවට ගංවල ඉන්න ජුණ්ඩයියලා, මොටයියලා, වහන්සේලා, තේරෝලා නටෝගෙන පාරට බහිනකොට කොහොමද ඒකෙන් ප්‍රයෝජනයක් එන්නෙ?.... නිධීය උඩ බුදියනකොට සල්ලි හම්බෙනවද?.....

    සීත, සෞම්‍ය කළාප තියෙනවලු ..... ඒවයේ සංචාරක කළාපයක්, හෝටලයක් හදන්න හැදුවොත් පරිසර පුකයියෙක් අඬාගෙන ඇවිත් බුකිය ෆෝම් කරනවා.... ඊට පස්සෙ කොපර කොපර පිපිඤ්ඤා තමයි..... මේ රටට එන සුද්දන්ගෙ බහුතරය යන්නෙ ඈනුම් ඇර ඇර.....ගිහින් උන් කියන්නෙ "එහේ ලස්සනයි හැබැ‍යි බෝරිං" කියන එක.....නිකමට කඳු දෙකක් යා කරලා රේල් කාර් සර්විස් එකක් දාන්න හදන්නකො බලන්න, "උඩුකුච්චාව කඳු කොමළිය රැක ගැනීමේ බකයියලාගේ සංවිධානය !" කියාගෙන ආතක් පාතක් නැති ජහුටෝ රැළක් එකතුවෙලා මොකක් හරි ලබ්බක් අටෝ ගන් නැද්ද කියල බලන්න.....

    දියුණු මානව සම්පත...?.... අනේ මෙහ්....!....අම්මගෙ......%*&%%

    ඕවා නිකං ලස්සන සෙක්සි ටෝක්ස් විතරයි.....ප්‍රායෝගික කථා නෙමෙයි....

    දෙපැත්තක් තියෙනවා බන්. උඹ ඔය කියන දේ විතරක්ම නෙමේ ප්‍රයෝගිකව වෙන්නේ. කොන්දක් තියෙන කෙනෙක්ට කරන්න ඕන උනොත් ඒ දේ කරන්න පුළුවන් ලංකාවේ.

    අපේ සොන්නයන්ටත් මොකක්හරි අල්ලාගෙන කෑ ගගහ ඉන්නනෙ ඕනේ. ප්‍රශ්න විසඳලා වැඩේ කෙරෙන තැනට ගන්න දෙපැත්තටම උවමනාවක් නෑ :angry::angry:
    Foreign company වලින් පරිසර හානිවෙන protect ලංකාවේ කරලා නැද්ද ? ඕන තරම් තියෙනවා. (powerplane, වැව්මැද hotel, දියඇලි එක්ක hotel, රක්‍ෂිත වල hotel, ....) කෝ පරිසර සංවිධාන ??:rofl::rofl: උනුත් ඉන්නවා. කටපුක වහගෙන.:baffled: කොහොමද ඒක උනේ ?? උන් අවශ්‍ය තැන්ක වලට අවශ්‍ය විදියට සලකනවා. :Pඑක තමා ලංකාවේ ක්‍රමේ. දෙයක් කරනවනම් ඒකට මිනිස්සු හුරුවෙච්ච විදියක් තියෙනවා. ඒ විදියට සැලකුවේ නැත්නම් 3 world රටක වැඩක් කරන්න බෑ. :yes::yes:

    අවශ්‍යතාව හා $$ තමා ඕනේ :lol::lol::lol::lol: