
නිකමට හිතන්නලු.... මධ්‍ය කඳුකරයේ ඉඳලා ගලා බහින ගංගා 103 ක් තියෙනව නම්, රට ඇතුළෙ වැව්ම 30,000 ට වඩා තියෙනව නම්,
ඒකෙන් කියන්නෙ මේ වර්ග කිලෝමීටර් 65,525 වෙච්ච හුණ්ඩුවේ, කාර්මික නිෂ්පාදනයක්, සේවා හෝ සංචාරක ආර්ථිකයක් සඳහා ඉදිකිරීම් කරන්න පුලුවන් භූමි වපසරියෙන් විශාල කොටසක් තියෙන්නෙ වතුරෙන් යටවෙලා කියන එක.....
කෘෂි කර්මාන්තෙට සල්ලි පොම්ප කළාට, අක්කර දාස් ගණන් වතුරෙන් යට කරාට, මේ රට ලොවෙත් සංවර්ධිත රාජ්‍යයක් වෙන්න අවශ්‍ය මුදල් ඉපයීම කරන්න බෑ කියන එක මේ රටේ ඉන්න හුදී ජනයාට තේරෙන්නෙ නෑ.....මූලා හිතන් ඉන්නෙ තව තව වැව් බැන්දොත්, තව තඩාර ජලාස හැදුවොත්, තව තව වී වගාවට දායක උනොත් මේක ගොඩ යනවා කියලා.......භූමි වපසරිය කුඩා රටවල් කෘෂිකර්මය කරන්නෙ යැපුම් ශ්‍රේණිගතව මිසක් මහා පරිමාණයෙන් විශාල ආදායම් ඉපයිය හැකි ආකාරයට නෙමෙයි......යන්තම් අර අපනයන භෝග වල අත්දැකීම් සමග එන කොළිටිය තියෙන නිසා ඒවාට ඉහළ ඒකක මිළක් ලැබෙන නිසාම කීයක් හරි හොයනව මිසක්, නැත්තන් ලොවෙත් නෑ.......
එප්පාවල පොස්පේට් නිධිය ගැන කිව්වොත්, ඕකෙන් වැඩක් ගන්න උත්සාහ කරන හැම අවස්ථාවකම ඒ අවට ගංවල ඉන්න ජුණ්ඩයියලා, මොටයියලා, වහන්සේලා, තේරෝලා නටෝගෙන පාරට බහිනකොට කොහොමද ඒකෙන් ප්‍රයෝජනයක් එන්නෙ?.... නිධීය උඩ බුදියනකොට සල්ලි හම්බෙනවද?.....
සීත, සෞම්‍ය කළාප තියෙනවලු ..... ඒවයේ සංචාරක කළාපයක්, හෝටලයක් හදන්න හැදුවොත් පරිසර පුකයියෙක් අඬාගෙන ඇවිත් බුකිය ෆෝම් කරනවා.... ඊට පස්සෙ කොපර කොපර පිපිඤ්ඤා තමයි..... මේ රටට එන සුද්දන්ගෙ බහුතරය යන්නෙ ඈනුම් ඇර ඇර.....ගිහින් උන් කියන්නෙ "එහේ ලස්සනයි හැබැයි බෝරිං" කියන එක.....නිකමට කඳු දෙකක් යා කරලා රේල් කාර් සර්විස් එකක් දාන්න හදන්නකො බලන්න, "උඩුකුච්චාව කඳු කොමළිය රැක ගැනීමේ බකයියලාගේ සංවිධානය !" කියාගෙන ආතක් පාතක් නැති ජහුටෝ රැළක් එකතුවෙලා මොකක් හරි ලබ්බක් අටෝ ගන් නැද්ද කියල බලන්න.....
දියුණු මානව සම්පත...?.... අනේ මෙහ්....!....අම්මගෙ......%*&%%
ඕවා නිකං ලස්සන සෙක්සි ටෝක්ස් විතරයි.....ප්‍රායෝගික කථා නෙමෙයි....




එක තමා ලංකාවේ ක්‍රමේ. දෙයක් කරනවනම් ඒකට මිනිස්සු හුරුවෙච්ච විදියක් තියෙනවා. ඒ විදියට සැලකුවේ නැත්නම් 3 world රටක වැඩක් කරන්න බෑ. 