බදින්න කලින් මමත් ඔහොම තමයි හිතුවේ.. බැදලත් කාලයක් ඔහොම තමයි හිටියේ... එකට නෑව.. තෙල් ගෑවා ..massage කර ගත්තා. අමතකම කරන්න බැරි දේ ශ්‍රී පාදේ ගිහින් හිටිය hotel එකේ අපි හිටපු රූම් එකට කන්ද කෙලින්ම පේනවා.. room එකට අපි දෙන්න යද්දී රැ වෙලා.. වොෂ් එකක් දාගෙන දෙන්න ඇදට ඇවිත් ගුලි උනා සීතලට. බැල්කනියේ දොරවල් එහෙම ඇරලා දාල කන්ද දිහා බලන් කතා කර කර ඉන්න ගමන් දොරවලුත් ඇරලා හින්ද wife ට සීතල වැඩි උනා. නිකමට මම කිඋවා දෙන්නම ඇදුම් ටික ගලවල දාල තුරුල් උනානම් සීතල අඩු වෙයි කියල...එයත් එකපාරම ඒකට කැමති උනා.. එතනින් එහාට ඉතින් කියන්න ඕන නැහෙනෙ ? ඒක අමතක කරන්න බැහැ ජීවිතේ කවදාවත්..