සෙට්ටපෝච්චි අස්පරේස්

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    1605695156692.jpeg


    Munta wada poddak udin neda inne....🤔
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,349
    30,132
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආතල් එකේ ඉන්න හාදයෝ, මේ කොහෙද? අප්‍රිකාවේ ද?
    නයිජීරියාද කොහෙද. මිනිස්සු නිකං බල්ලෝ ගානට වැටිලා. ඔය හැප්පෙන උන්ගෙනං ගන්න දෙයක් නැතිව ඇති,
    රේස් එක බලලා ඉවරවෙලා වැටිලා ඉන්න එකෙක් අරං ගිහිං උයං කනවා ඇති 😂 👻👼
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,349
    30,132
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්මෝ යකෝ :-D තව පොඩ්ඩෙන් බිබී හිටපු තේ එක පිට උගුරේ යනවා :-D:-D


    බලපන් අන්තිමටම සරම ගහන් යන එකාගේ ගැම්ම. යන්න දීලා පන්නන්නේ නිකන් වලන්තිනෝ රෝසී වගේ...🏍🏍😂
     
    • Haha
    Reactions: dayt0na and MrFrog