සෙට්ටපෝච්චි අස්පරේස් 😂 😂 😂
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,345 30,127 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Nov 17, 2020 #1 සෙට්ටපෝච්චි අස්පරේස් Reactions: aneasarayana, ThisaraMalintha, Walter Hartwell White and 6 others
kinkon Well-known member Aug 5, 2007 115,990 2 116,136 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 17, 2020 #2 Reactions: UKKU PUTHA, Arumbaya De Almeida and NRTG
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,345 30,127 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Nov 17, 2020 #3 මුං නිකං බිත්තිවල වදින්නේ කාටූන්වල වගේ අස්සයෝ පිටිං ගිහිං වැදුනම රිදෙන්නේ නැද්ද මන්දා Reactions: MrFrog, wtsamantha, Walter Hartwell White and 1 other person
rukshan0000 Well-known member Dec 1, 2010 8,549 5,570 113 ඇයි අහන්නේ,එන්නද Nov 17, 2020 #5 උන් නිකන් රබර් වගේනේ බන් අර කාටුන් වල වදින විදියටම වදිනවනේ You just wait rabbit එකේ වගේ Reactions: MrFrog, Walter Hartwell White, UKKU PUTHA and 3 others
NRTG Well-known member Oct 19, 2019 41,163 198,738 113 Colombo, Sri Lanka Nov 17, 2020 #6 Reactions: UKKU PUTHA, TCB Rox, The Kingslayer and 2 others
dayt0na Well-known member Jan 2, 2012 29,969 28,894 113 Nov 18, 2020 #8 Munta wada poddak udin neda inne....
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico Nov 18, 2020 #9 ආතල් එකේ ඉන්න හාදයෝ, මේ කොහෙද? අප්රිකාවේ ද? Reactions: Arumbaya De Almeida and NRTG
ThisaraMalintha Well-known member Nov 16, 2015 8,612 7,331 113 ගෙදර Nov 18, 2020 #10 saththu paw ithin
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,345 30,127 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Nov 18, 2020 #11 Walter Hartwell White said: ආතල් එකේ ඉන්න හාදයෝ, මේ කොහෙද? අප්රිකාවේ ද? Click to expand... නයිජීරියාද කොහෙද. මිනිස්සු නිකං බල්ලෝ ගානට වැටිලා. ඔය හැප්පෙන උන්ගෙනං ගන්න දෙයක් නැතිව ඇති, රේස් එක බලලා ඉවරවෙලා වැටිලා ඉන්න එකෙක් අරං ගිහිං උයං කනවා ඇති Reactions: MrFrog, The average guy and Walter Hartwell White
Walter Hartwell White said: ආතල් එකේ ඉන්න හාදයෝ, මේ කොහෙද? අප්රිකාවේ ද? Click to expand... නයිජීරියාද කොහෙද. මිනිස්සු නිකං බල්ලෝ ගානට වැටිලා. ඔය හැප්පෙන උන්ගෙනං ගන්න දෙයක් නැතිව ඇති, රේස් එක බලලා ඉවරවෙලා වැටිලා ඉන්න එකෙක් අරං ගිහිං උයං කනවා ඇති
MrFrog Well-known member Jun 25, 2018 2,391 2,965 113 මාතර Nov 18, 2020 #12 අම්මෝ යකෝ තව පොඩ්ඩෙන් බිබී හිටපු තේ එක පිට උගුරේ යනවා Reactions: LINDA_ADERSON_22
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,345 30,127 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Nov 18, 2020 #14 MrFrog said: අම්මෝ යකෝ තව පොඩ්ඩෙන් බිබී හිටපු තේ එක පිට උගුරේ යනවා Click to expand... බලපන් අන්තිමටම සරම ගහන් යන එකාගේ ගැම්ම. යන්න දීලා පන්නන්නේ නිකන් වලන්තිනෝ රෝසී වගේ...🏍🏍 Reactions: dayt0na and MrFrog
MrFrog said: අම්මෝ යකෝ තව පොඩ්ඩෙන් බිබී හිටපු තේ එක පිට උගුරේ යනවා Click to expand... බලපන් අන්තිමටම සරම ගහන් යන එකාගේ ගැම්ම. යන්න දීලා පන්නන්නේ නිකන් වලන්තිනෝ රෝසී වගේ...🏍🏍