අඩෝ o2
ආහ් මල්ලි.මොකෝ වෙන්නේ ඉතිං ? අන්න උබේ ලයිටර් එක කුමාරයා ඉස්සුවා.![]()
අඩෝ
පාවා දෙන්න සහෝ පාවා දෙන්න..
නෙදකින්.... දන්නවනන් තෝව එදා වැලි අස්සෙ හංගනව අර ස්කවියගෙ මන්නියෙන් කොටල..![]()
අයියෝ, මෙයාට විහිලුවක්වත් තෙරෙන්නෑනේ.ඔච්චර තරහා ගන්න එපා, ශරීර සෞඛ්‍යයට අහිතකරයි.විශේෂයෙන් ඔය වයසට.
බය වෙලාහ්...
ඒකෙන් වැඩක් නෑ.හෙට අනිද්දා දිහාට එහෙම සෙට් වෙනවා නම්, අපිටත් කෝල් එකක් දෙන එක යුතුකම, හරිය ?![]()
api eno

උඹලව ගාව ගන්න හොද නැහැ...
![]()










