සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

අඩෝ o2

ආහ් මල්ලි.මොකෝ වෙන්නේ ඉතිං ? අන්න උබේ ලයිටර් එක කුමාරයා ඉස්සුවා. :baffled::baffled:

අඩෝ

පාවා දෙන්න සහෝ පාවා දෙන්න..

නෙදකින්.... දන්නවනන් තෝව එදා වැලි අස්සෙ හංගනව අර ස්කවියගෙ මන්නියෙන් කොටල..:growl::growl:

අයියෝ, මෙයාට විහිලුවක්වත් තෙරෙන්නෑනේ.ඔච්චර තරහා ගන්න එපා, ශරීර සෞඛ්‍යයට අහිතකරයි.විශේෂයෙන් ඔය වයසට. :baffled::baffled:

බය වෙලාහ්...

ඒකෙන් වැඩක් නෑ.හෙට අනිද්දා දිහාට එහෙම සෙට් වෙනවා නම්, අපිටත් කෝල් එකක් දෙන එක යුතුකම, හරිය ? :cool::cool:

api eno :)

:baffled::baffled::baffled: උඹලව ගාව ගන්න හොද නැහැ...:shocked::shocked:
 

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කන බොන දෙයක් තිබ්බොත් අපිවත් දැනුවත් කරපල්ලා හොදද. . :)

    අඩොව් උබ නේද 25 පුටු සැට් එක 90 වික්කේ... බලු මිනිස්සු aබන් :rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    uthukama neda macho :) බොන දෙයක් තිබ්බොත් :)

    :yes::yes::yes:

    මොරටුවේ ඉඳන් ? දුර වැඩි නැද්ද ? :baffled::baffled:

    :no::no::no:


    අඩොව් උබ නේද 25 පුටු සැට් එක 90 වික්කේ... බලු මිනිස්සු aබන් :rofl:

    :(:(:(

    XibitZ aiya ehemath wada karanawada................:shocked::shocked::shocked::shocked:

    :baffled::baffled::baffled:



    bona kathawak kawru hari kiwwada


    :lol::lol::lol: