සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

blue_in_rio

Well-known member
  • :sorry::sorry::sorry::sorry: :sorry::sorry::sorry::sorry: මම හිතුවෙ සොහොන උඹට කියන්න ඇති කියල.. සොහොනව අමතපන්...

    ඌට ඕනා නම් මට කෝල් කරන්නැතෑ.අපි ඔය එක එකාට කිච වෙන්න යන්නේ නෑ.කතා කලොත් එනවා.එච්චරයි. :dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌට ඕනා නම් මට කෝල් කරන්නැතෑ.අපි ඔය එක එකාට කිච වෙන්න යන්නේ නෑ.කතා කලොත් එනවා.එච්චරයි. :dull::dull:
    april 1 pahu unaaada

    කලු කැත සිංගලුන්ට රිදිලහ්.. අපි සැට් වෙනව ලබන ඉරිදා.. ;););)

    මොකෝ කියන්නේ කස්ටිය සෙට් වෙමුද සිරාවටම....,,,???
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    dan thopi horen set wenawada :frown::frown::frown:

    අනේ මේ.. තෝ ගිය පාර ආවැයි? ආවැයි? ආවැයි? කලු අයියත් ආවා.. උඹ අර ගහන්න එකක් ගේනකල් ගොඩක් උන් බලන් හිටියා.. නෙදකින්
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    කලු කැත සිංගලුන්ට රිදිලහ්.. අපි සැට් වෙනව ලබන ඉරිදා.. ;););)

    මොකෝ කියන්නේ කස්ටිය සෙට් වෙමුද සිරාවටම....,,,???

    sorry bro, im off to candy light on 17,18,19 july:cool:
     
    blue_in_rio

    Well-known member
  • කලු කැත සිංගලුන්ට රිදිලහ්.. අපි සැට් වෙනව ලබන ඉරිදා.. ;););)

    මොකෝ කියන්නේ කස්ටිය සෙට් වෙමුද සිරාවටම....,,,???

    බොන්නයි, බයිට් ඇන්ඩ් සැන්ඩියි තියෙනවා නම් අපි එනවා.ඔක්කොම උබ ගානෙනේ ? :dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    sorry bro, im off to candy light on 17,18,19 july:cool:

    සහෝ තේරෙන බාසාවකින් කිව්වනන් තේරුන්ගන්න තිබ්බා මෙහෙම කුනුහරපෙන් බනින්නෙ නැතුව...:growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොන්නයි, බයිට් ඇන්ඩ් සැන්ඩියි තියෙනවා නම් අපි එනවා.ඔක්කොම උබ ගානෙනේ ? :dull::dull:

    අවුලක් නැහැ.. සොහොන දෙපාරක් හරි බිල ගෙවයි..;);)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් ඉතිං තව මොනවද බ්‍රෝ. ලබන ඉරිදම සෙට් වෙමු. :yes::yes:

    top post -
    Kumara456 - 152
    blue_in_rio - 112 :dull::dull:

    සහෝ මට ළං වෙන්න උත්සහ කරන්න එපා සහෝ..
    අර අයි.ඩී.එච් පොරක් හිටිය නේද? පොර පැත්තට ළං වෙයන්..
     
    blue_in_rio

    Well-known member
  • Kohomada bn post count ganne

    මුල් පිටුවේ හරි, නැත්නම් user cp එකේ හරි ත්‍රෙඩ් එක පෙන්නනවනේ.එතන ත්‍රෙඩ් එක ඉස්සරහින් පෝස්ට් ගාන වැටෙනවා.පෝස්ට් ගාන උඩ ක්ලික් කලාම, කවුද පෝස්ට් කලේ, කොච්චර පෝස්ට් කලාද කියන එක පෙන්නනවා.මම නම් බලන්නේ එහෙමයි.කුමා අයියා වගේ සීනියර් මෙම්බර්ස්ලාට නම් මීට වඩා ඇඩ්වාන්ස් සිස්ටම් එකක් ඇති. :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුල් පිටුවේ හරි, නැත්නම් user cp එකේ හරි ත්‍රෙඩ් එක පෙන්නනවනේ.එතන ත්‍රෙඩ් එක ඉස්සරහින් පෝස්ට් ගාන වැටෙනවා.පෝස්ට් ගාන උඩ ක්ලික් කලාම, කවුද පෝස්ට් කලේ, කොච්චර පෝස්ට් කලාද කියන එක පෙන්නනවා.මම නම් බලන්නේ එහෙමයි.කුමා අයියා වගේ සීනියර් මෙම්බර්ස්ලාට නම් මීට වඩා ඇඩ්වාන්ස් සිස්ටම් එකක් ඇති. :yes::yes:

    අපි ගාව ඊට වඩා ඇඩ්වාන්ස් සිස්ටම් තියෙනවා.. ඒවා පොඩි උන්ට කියල දෙන්නෙ නැහැ.. හා ඇති දැන්.. හෙට ස්කෝලෙ යන්න ගෙදර වැඩ ටික කරපන්
     
    blue_in_rio

    Well-known member
  • අපි ගාව ඊට වඩා ඇඩ්වාන්ස් සිස්ටම් තියෙනවා.. ඒවා පොඩි උන්ට කියල දෙන්නෙ නැහැ.. හා ඇති දැන්.. හෙට ස්කෝලෙ යන්න ගෙදර වැඩ ටික කරපන්
    fAd5mYnTljWXS.gif