![]()
මම හිතුවෙ සොහොන උඹට කියන්න ඇති කියල.. සොහොනව අමතපන්...
ඌට ඕනා නම් මට කෝල් කරන්නැතෑ.අපි ඔය එක එකාට කිච වෙන්න යන්නේ නෑ.කතා කලොත් එනවා.එච්චරයි.


![]()
මම හිතුවෙ සොහොන උඹට කියන්න ඇති කියල.. සොහොනව අමතපන්...


labana irida dan koheda set wenne
ඉතින් ඒකනෙ... කරන්න බැහැනෙ.. වී අයි පී සෙට් එක විතරයි එදාට එන්නේ උඹල අපි වගේ.. උඹ ඒක ලීක් කරා..![]()

ඌට ඕනා නම් මට කෝල් කරන්නැතෑ.අපි ඔය එක එකාට කිච වෙන්න යන්නේ නෑ.කතා කලොත් එනවා.එච්චරයි.![]()

ඌට ඕනා නම් මට කෝල් කරන්නැතෑ.අපි ඔය එක එකාට කිච වෙන්න යන්නේ නෑ.කතා කලොත් එනවා.එච්චරයි.![]()
april 1 pahu unaaada
Riduna![]()



dan thopi horen set wenawada![]()
කලු කැත සිංගලුන්ට රිදිලහ්.. අපි සැට් වෙනව ලබන ඉරිදා..
මොකෝ කියන්නේ කස්ටිය සෙට් වෙමුද සිරාවටම....,,,???

කලු කැත සිංගලුන්ට රිදිලහ්.. අපි සැට් වෙනව ලබන ඉරිදා..
මොකෝ කියන්නේ කස්ටිය සෙට් වෙමුද සිරාවටම....,,,???


sorry bro, im off to candy light on 17,18,19 july![]()


බොන්නයි, බයිට් ඇන්ඩ් සැන්ඩියි තියෙනවා නම් අපි එනවා.ඔක්කොම උබ ගානෙනේ ?![]()


අවුලක් නැහැ.. සොහොන දෙපාරක් හරි බිල ගෙවයි..![]()




එහෙනම් ඉතිං තව මොනවද බ්රෝ. ලබන ඉරිදම සෙට් වෙමු.
top post -
Kumara456 - 152
blue_in_rio - 112
සහෝ තේරෙන බාසාවකින් කිව්වනන් තේරුන්ගන්න තිබ්බා මෙහෙම කුනුහරපෙන් බනින්නෙ නැතුව...![]()




Kohomada bn post count ganneඑහෙනම් ඉතිං තව මොනවද බ්රෝ. ලබන ඉරිදම සෙට් වෙමු.
top post -
Kumara456 - 152
blue_in_rio - 112
Kohomada bn post count ganne


මුල් පිටුවේ හරි, නැත්නම් user cp එකේ හරි ත්රෙඩ් එක පෙන්නනවනේ.එතන ත්රෙඩ් එක ඉස්සරහින් පෝස්ට් ගාන වැටෙනවා.පෝස්ට් ගාන උඩ ක්ලික් කලාම, කවුද පෝස්ට් කලේ, කොච්චර පෝස්ට් කලාද කියන එක පෙන්නනවා.මම නම් බලන්නේ එහෙමයි.කුමා අයියා වගේ සීනියර් මෙම්බර්ස්ලාට නම් මීට වඩා ඇඩ්වාන්ස් සිස්ටම් එකක් ඇති.![]()
අපි ගාව ඊට වඩා ඇඩ්වාන්ස් සිස්ටම් තියෙනවා.. ඒවා පොඩි උන්ට කියල දෙන්නෙ නැහැ.. හා ඇති දැන්.. හෙට ස්කෝලෙ යන්න ගෙදර වැඩ ටික කරපන්