



එලස්.. හොදායි..
හැබැයි උඹට මික්ස් ෆ්රරයිඩ් රයිස් කෑවට මට කන්න වෙන දෙයක් ලෑස්ති කරල තියපන්...
මම වෙජි...![]()

තනකොල දෙන්නද දෙන්නද![]()
math enna try karanawo awith yanna ennam athe salli nam nah![]()




සල්ලි ගැන හිතන්නෙ නැතුව වරෙන්... මොනව හරි කරමු..
ඒක නෙමෙයි.. අරයත් එනවද?....![]()
eya enne nah kumara ayye
oyalagen berenna bah neh
man enna try ekak dennam gedarin panaganna amarui 
එපා බන්.. අපරාදෙ මස් කනවනන් උඹෙන් ගාතයක් හරි කන්න තිබ්බා.ඒත් හරක් මස් කන්න හොද නැහැ..
අර වල්තැනක මුල් තැන මියුරුව එනවද?

ඔකා ගෙදර ඉදන් දෙහිවලට එනකම් ඉතින් බස් ජැක් තමා![]()

කොල්ලොනෙ බන්.. ඇයි ඉතින් උඹට ඉරිසියා... උඹට පොර සලකන්නෙ නැතැයි?![]()
සොහොන;20322261 said:bro
කැමනම් එච්චර ලොකුවට කැවෙන්නේ නැ
බියරුත් ගහනවානේ
උදේ 11 එන්න බලමු පුළුවන් අය
රැ වෙන්නේ නැතුව ඉවරයක් වෙයි බොහෝ දුරට![]()