සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    bro :)

    කැමනම් එච්චර ලොකුවට කැවෙන්නේ නැ

    බියරුත් ගහනවානේ :)

    උදේ 11 එන්න බලමු පුළුවන් අය

    රැ වෙන්නේ නැතුව ඉවරයක් වෙයි බොහෝ දුරට :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලස්.. හොදායි..:)
    හැබැයි උඹට මික්ස් ෆ්‍රරයිඩ් රයිස් කෑවට මට කන්න වෙන දෙයක් ලෑස්ති කරල තියපන්...:dull:
    මම වෙජි...:baffled:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එලස්.. හොදායි..:)
    හැබැයි උඹට මික්ස් ෆ්‍රරයිඩ් රයිස් කෑවට මට කන්න වෙන දෙයක් ලෑස්ති කරල තියපන්...:dull:
    මම වෙජි...:baffled:

    තනකොල දෙන්නද දෙන්නද :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තනකොල දෙන්නද දෙන්නද :baffled:

    එපා බන්.. අපරාදෙ මස් කනවනන් උඹෙන් ගාතයක් හරි කන්න තිබ්බා.ඒත් හරක් මස් කන්න හොද නැහැ..

    අර වල්තැනක මුල් තැන මියුරුව එනවද?
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එපා බන්.. අපරාදෙ මස් කනවනන් උඹෙන් ගාතයක් හරි කන්න තිබ්බා.ඒත් හරක් මස් කන්න හොද නැහැ..

    අර වල්තැනක මුල් තැන මියුරුව එනවද?

    ඔකා ගෙදර ඉදන් දෙහිවලට එනකම් ඉතින් බස් ජැක් තමා :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔකා ගෙදර ඉදන් දෙහිවලට එනකම් ඉතින් බස් ජැක් තමා :dull:

    කොල්ලොනෙ බන්.. ඇයි ඉතින් උඹට ඉරිසියා... උඹට පොර සලකන්නෙ නැතැයි? :baffled:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කොල්ලොනෙ බන්.. ඇයි ඉතින් උඹට ඉරිසියා... උඹට පොර සලකන්නෙ නැතැයි? :baffled:

    ඔකා ඉස්සර ඉදන්ම අර කුමාර456 එකගේ පස්සේ වැටිලා හිටියනේ.... ඌත් දැන් වටේ යනවලු.... එකනේ සීන් එක
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    සොහොන;20322261 said:
    bro :)

    කැමනම් එච්චර ලොකුවට කැවෙන්නේ නැ

    බියරුත් ගහනවානේ :)

    උදේ 11 එන්න බලමු පුළුවන් අය

    රැ වෙන්නේ නැතුව ඉවරයක් වෙයි බොහෝ දුරට :)

    Ude 11 ta beer bonna pissu da ban?