සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඌ ඒ ටික රාමු කරලා, ගෙදර බිත්තියේ එල්ලුවලු :baffled::baffled:

    ත්‍රේඩ් එකේ දාපු පලවෙනි ෆොටෝ එකෙත් එකෙක්ගේ ඔලුවක් නෑ. .
    ශුවර් ඕවලත් ඔලු නැතුව ඇති. . :P
    මදැයි සල්ලි දීලා ෆෝටෝගහන එකෙක්ව ගෙන්නුවා. . :rolleyes:
    අපේ සින්දු කියපු කොලුවනම් ගත්ත ගානට සෑහෙන්න සින්දු කිව්වා. . :yes:
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    උඹලට වෙන වෙනම පී.එම් දාන්නද? නැත්නන් සෙට් එකම ත්‍රෙඩ් එකක දාන්නද නම ගම දාන්නෙ නැතුව??

    thread ekak dapan bun:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ත්‍රේඩ් එකේ දාපු පලවෙනි ෆොටෝ එකෙත් එකෙක්ගේ ඔලුවක් නෑ. .
    ශුවර් ඕවලත් ඔලු නැතුව ඇති. . :P
    මදැයි සල්ලි දීලා ෆෝටෝගහන එකෙක්ව ගෙන්නුවා. . :rolleyes:
    අපේ සින්දු කියපු කොලුවනම් ගත්ත ගානට සෑහෙන්න සින්දු කිව්වා. . :yes:

    හිටපිය..අනිවා පොටොෂොප් වලින් උඹේ ඔලුව කපල පින්තුර ටික දානව.....:angry::angry::angry:
     
    blue_in_rio

    Well-known member
  • ත්‍රේඩ් එකේ දාපු පලවෙනි ෆොටෝ එකෙත් එකෙක්ගේ ඔලුවක් නෑ. .
    ශුවර් ඕවලත් ඔලු නැතුව ඇති. . :P
    මදැයි සල්ලි දීලා ෆෝටෝගහන එකෙක්ව ගෙන්නුවා. . :rolleyes:
    අපේ සින්දු කියපු කොලුවනම් ගත්ත ගානට සෑහෙන්න සින්දු කිව්වා. . :yes:

    සිරාවට බන්.සිරිසඟබෝ ස්ටුඩියෝස් කියන්නේ නිකන්යැ :baffled::baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උඹලට වෙන වෙනම පී.එම් දාන්නද? නැත්නන් සෙට් එකම ත්‍රෙඩ් එකක දාන්නද නම ගම දාන්නෙ නැතුව??

    ත්‍රේඩ් එකක් දාපන්. . නික් නේම් එකෙන් මූන වහගන්න ඕනනම් ඔහොම එන්නේ නෑනේ. .
    හැබැයි කිරියට වැඩකුත් නැති වෙන එකෙක්ට වැඩකුත් නැති මූන වහගත්ත එවුන්ට නම් අපේ ෆොටෝස් හෙන ආතල් එකක් වෙයි. .
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ත්‍රේඩ් එකක් දාපන්. . නික් නේම් එකෙන් මූන වහගන්න ඕනනම් ඔහොම එන්නේ නෑනේ. .
    හැබැයි කිරියට වැඩකුත් නැති වෙන එකෙක්ට වැඩකුත් නැති මූන වහගත්ත එවුන්ට නම් අපේ ෆොටෝස් හෙන ආතල් එකක් වෙයි. .

    aniwa machan;)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ada udeth ekek call karala ahanawa anthima bill eka pay karada kiyala...:rofl::rofl::rofl:

    uta nam sadamol wela idala thiyenne :P:sorry:

    මාව ඔවට ගාව ගන්න එපා බං........ මමත් සෙට් වෙන්න හිටියේ....... ඊයෙත් ගෙවල් පැත්තේ යන්න උනා. නැත්නම් මමත් සෙට් වෙනවා......
     
    blue_in_rio

    Well-known member
  • ත්‍රේඩ් එකක් දාපන්. . නික් නේම් එකෙන් මූන වහගන්න ඕනනම් ඔහොම එන්නේ නෑනේ. .
    හැබැයි කිරියට වැඩකුත් නැති වෙන එකෙක්ට වැඩකුත් නැති මූන වහගත්ත එවුන්ට නම් අපේ ෆොටෝස් හෙන ආතල් එකක් වෙයි. .

    ශිට්, අපිට මූව ඊයේ මලපන්නන්න අමතක උනානේ.....අපරාදේ :sorry::sorry:

    රිදෙයි :P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ශිට්, අපිට මූව ඊයේ මලපන්නන්න අමතක උනානේ.....අපරාදේ :sorry::sorry:
    රිදෙයි :P:P

    :baffled::baffled: මල පැන්නුවනන් මූ හොද තේක්ක 2 වැඩි කිරීම 2 සයිස් පොල්ලක් අරන් ඇවිත් අපිට අනිවා නෙලනවා.... :P:P:P
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    මාව ඔවට ගාව ගන්න එපා බං........ මමත් සෙට් වෙන්න හිටියේ....... ඊයෙත් ගෙවල් පැත්තේ යන්න උනා. නැත්නම් මමත් සෙට් වෙනවා......

    hahaa.. ela ela, uba awa nam ahala pahala hitapu antylata akkalata deiyangema pihitai :rofl::P
     
    blue_in_rio

    Well-known member
  • :baffled::baffled: මල පැන්නුවනන් මූ හොද තේක්ක 2 වැඩි කිරීම 2 සයිස් පොල්ලක් අරන් ඇවිත් අපිට අනිවා නෙලනවා.... :P:P:P

    අම්මෝ, එහෙනම් ඊට වඩා හපන් වැඩක් වෙන්න තිබ්බා.එතන තිබුන මන්න සෙට් එක මතක් වෙනකොට ඇඟත් එක්ක හිරි වැටෙනවා ඕයි :shocked::shocked:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ශිට්, අපිට මූව ඊයේ මලපන්නන්න අමතක උනානේ.....අපරාදේ :sorry::sorry:

    රිදෙයි :P:P

    :baffled::baffled: මල පැන්නුවනන් මූ හොද තේක්ක 2 වැඩි කිරීම 2 සයිස් පොල්ලක් අරන් ඇවිත් අපිට අනිවා නෙලනවා.... :P:P:P

    අම්මෝ, එහෙනම් ඊට වඩා හපන් වැඩක් වෙන්න තිබ්බා.එතන තිබුන මන්න සෙට් එක මතක් වෙනකොට ඇඟත් එක්ක හිරි වැටෙනවා ඕයි :shocked::shocked:

    ඔව් ඔව් මුලින්ම අර තට්ටයෝ දෙන්නට මන්නෙන් කොටනවා. . :yes::yes::yes:

    හිතා ගන්න පුළුවන් දැන්නම් :rofl: :rofl:

    gifs_11.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්මෝ, එහෙනම් ඊට වඩා හපන් වැඩක් වෙන්න තිබ්බා.එතන තිබුන මන්න සෙට් එක මතක් වෙනකොට ඇඟත් එක්ක හිරි වැටෙනවා ඕයි :shocked::shocked:

    ස්කවියගෙ මන්නිය...:P:P