ඌ ඒ ටික රාමු කරලා, ගෙදර බිත්තියේ එල්ලුවලු![]()
ත්රේඩ් එකේ දාපු පලවෙනි ෆොටෝ එකෙත් එකෙක්ගේ ඔලුවක් නෑ. .
ශුවර් ඕවලත් ඔලු නැතුව ඇති. .

මදැයි සල්ලි දීලා ෆෝටෝගහන එකෙක්ව ගෙන්නුවා. .

අපේ සින්දු කියපු කොලුවනම් ගත්ත ගානට සෑහෙන්න සින්දු කිව්වා. .

ඌ ඒ ටික රාමු කරලා, ගෙදර බිත්තියේ එල්ලුවලු![]()

ආහ් අර මේ ටින් ටින් නේද? පොර ටිකක් වැඩි වෙලා හිටියෙ![]()

උඹලට වෙන වෙනම පී.එම් දාන්නද? නැත්නන් සෙට් එකම ත්රෙඩ් එකක දාන්නද නම ගම දාන්නෙ නැතුව??

ත්රේඩ් එකේ දාපු පලවෙනි ෆොටෝ එකෙත් එකෙක්ගේ ඔලුවක් නෑ. .
ශුවර් ඕවලත් ඔලු නැතුව ඇති. .
මදැයි සල්ලි දීලා ෆෝටෝගහන එකෙක්ව ගෙන්නුවා. .
අපේ සින්දු කියපු කොලුවනම් ගත්ත ගානට සෑහෙන්න සින්දු කිව්වා. .![]()

ත්රේඩ් එකක් දාපන්. . නික් නේම් එකෙන් මූන වහගන්න ඕනනම් ඔහොම එන්නේ නෑනේ. .
හැබැයි කිරියට වැඩකුත් නැති වෙන එකෙක්ට වැඩකුත් නැති මූන වහගත්ත එවුන්ට නම් අපේ ෆොටෝස් හෙන ආතල් එකක් වෙයි. .

ada udeth ekek call karala ahanawa anthima bill eka pay karada kiyala...
uta nam sadamol wela idala thiyenne![]()
ත්රේඩ් එකක් දාපන්. . නික් නේම් එකෙන් මූන වහගන්න ඕනනම් ඔහොම එන්නේ නෑනේ. .
හැබැයි කිරියට වැඩකුත් නැති වෙන එකෙක්ට වැඩකුත් නැති මූන වහගත්ත එවුන්ට නම් අපේ ෆොටෝස් හෙන ආතල් එකක් වෙයි. .

ශිට්, අපිට මූව ඊයේ මලපන්නන්න අමතක උනානේ.....අපරාදේ
රිදෙයි

මල පැන්නුවනන් මූ හොද තේක්ක 2 වැඩි කිරීම 2 සයිස් පොල්ලක් අරන් ඇවිත් අපිට අනිවා නෙලනවා.... 

මාව ඔවට ගාව ගන්න එපා බං........ මමත් සෙට් වෙන්න හිටියේ....... ඊයෙත් ගෙවල් පැත්තේ යන්න උනා. නැත්නම් මමත් සෙට් වෙනවා......

මල පැන්නුවනන් මූ හොද තේක්ක 2 වැඩි කිරීම 2 සයිස් පොල්ලක් අරන් ඇවිත් අපිට අනිවා නෙලනවා....
![]()

මගෙන්ද ඇහුවේ බන්?
අර ෆේක් හැට හුටාමාරක් තියෙන එකා. .
උබ දන්නේ නැද්ද?
ශිට්, අපිට මූව ඊයේ මලපන්නන්න අමතක උනානේ.....අපරාදේ
රිදෙයි
මල පැන්නුවනන් මූ හොද තේක්ක 2 වැඩි කිරීම 2 සයිස් පොල්ලක් අරන් ඇවිත් අපිට අනිවා නෙලනවා....
![]()
අම්මෝ, එහෙනම් ඊට වඩා හපන් වැඩක් වෙන්න තිබ්බා.එතන තිබුන මන්න සෙට් එක මතක් වෙනකොට ඇඟත් එක්ක හිරි වැටෙනවා ඕයි![]()

හිතා ගන්න පුළුවන් දැන්නම්![]()
hahaa.. ela ela, uba awa nam ahala pahala hitapu antylata akkalata deiyangema pihitai![]()

අම්මෝ, එහෙනම් ඊට වඩා හපන් වැඩක් වෙන්න තිබ්බා.එතන තිබුන මන්න සෙට් එක මතක් වෙනකොට ඇඟත් එක්ක හිරි වැටෙනවා ඕයි![]()

ඔව් ඔව් මුලින්ම අර තට්ටයෝ දෙන්නට මන්නෙන් කොටනවා. .![]()
ස්කවියගෙ මන්නිය...![]()