ඔව් බන් මේ කුමාරයා හෙන බල්ලා බන්... මම ගන්නවා කිව්වම ඊට කලින් දවසේ මූ අරන්.... ඊරිසියාව බන්...
ඔව් බ්රෝ.. රුසියාවට වඩා ලොකුයිලුනෙ
ඔව් බන් මේ කුමාරයා හෙන බල්ලා බන්... මම ගන්නවා කිව්වම ඊට කලින් දවසේ මූ අරන්.... ඊරිසියාව බන්...
ඔව් බ්රෝ.. රුසියාවට වඩා ලොකුයිලුනෙ

අඩේ උඩ කමෙන්ට් එකට සොරි බන්..... හිතලා කිව්වේ නෑ.... පරිස්සමෙන් පලයන් පාරේ යනකොට... මම පොටොස් ටික අයින් කරන්නම්![]()
පිස්සුද යකෝ.. ඔන්න ඔහෙ තිබ්බදෙන්...

අඩේ උඩ කමෙන්ට් එකට සොරි බන්..... හිතලා කිව්වේ නෑ.... පරිස්සමෙන් පලයන් පාරේ යනකොට... මම පොටොස් ටික අයින් කරන්නම්![]()

Heshana පුටේ ඔයා COD ගහනවද ?![]()
උඹල ගේම් ගහනවද බන්? පිස්සුවක් ඇතෙයි? අනේ යන්ට ...

අඩෝ...හෙට කිරිය අරන් වරෙන් බම්බා.... බොන්න ඕනි නැහැ..ඒ ඇති..
sure karanna epa putho,mageth favorite

වෙට්ට පාසියෝ ටික, තොපි බම්බා සෙට්වෙනකොට, මම ඉන්නේ තූත්තුකුඩියේ කියලද හිතුවේ ? සෙට් වෙනවා නම් කෝල් එකක් දීපියව්![]()

අඩෝ, සොෆ්ට් ඩ්රින්ක් ඇන්ඩ් බයිට් තියෙනවා නම් මමත් එනවා![]()

අඩෝ බයික් එකක් ගත්තා කොහොමද....
remove

මහ බලු මිනිස්සු බන්.ඉරිසියාවට ඔය.මොනවා උනත් උබට තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන්වහන්සේලාගේ පිහිටයි, ආරක්ශාවයි.
Heshana පුටේ ඔයා COD ගහනවද ?![]()
පිස්සුද යකෝ.. ඔන්න ඔහෙ තිබ්බදෙන්...
මොනව වුනත් උඹ අරක හිතල කිව්වේ.![]()

යකෝව් 2011 ඉදන් නේද එලකිරි එකේ ඉන්නේ ජෝක් එකක්වත් තෙරෙන්නේ නෑනේ බන්.... සික්කේ මෙහෙම උන් එක්කනේ අපිත් මේ ඉන්නේ![]()

why so serious?? 
aye sunday thama anne putha, kiriya ithiri wunoth gennamsure karanna epa putho,mageth favorite
ow ithin ubata hard hari yanne nane![]()

ඔව් පුටේ... මොකෝ සීන් එක.... අපි තමා ඇඩ්මින්ලා

COD4 එක නේද තොපි පට්ට ගහන්නේ ? දැන් ඕක ඇති බොලව්.අපි ලංකාවේ සෙට් එකක් BO2 Online ගහනවා.ඕනා නම් සෙට් වෙය. 

යකෝව් 2011 ඉදන් නේද එලකිරි එකේ ඉන්නේ ජෝක් එකක්වත් තෙරෙන්නේ නෑනේ බන්.... සික්කේ මෙහෙම උන් එක්කනේ අපිත් මේ ඉන්නේ![]()