සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් බන් මේ කුමාරයා හෙන බල්ලා බන්... මම ගන්නවා කිව්වම ඊට කලින් දවසේ මූ අරන්.... ඊරිසියාව බන්...

    ඔව් බ්‍රෝ.. රුසියාවට වඩා ලොකුයිලුනෙ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔව් බ්‍රෝ.. රුසියාවට වඩා ලොකුයිලුනෙ

    අඩේ උඩ කමෙන්ට් එකට සොරි බන්..... හිතලා කිව්වේ නෑ.... පරිස්සමෙන් පලයන් පාරේ යනකොට... මම පොටොස් ටික අයින් කරන්නම් :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩේ උඩ කමෙන්ට් එකට සොරි බන්..... හිතලා කිව්වේ නෑ.... පරිස්සමෙන් පලයන් පාරේ යනකොට... මම පොටොස් ටික අයින් කරන්නම් :(

    :baffled: පිස්සුද යකෝ.. ඔන්න ඔහෙ තිබ්බදෙන්...;)

    මොනව වුනත් උඹ අරක හිතල කිව්වේ. :(
     
    blue_in_rio

    Well-known member
  • අඩේ උඩ කමෙන්ට් එකට සොරි බන්..... හිතලා කිව්වේ නෑ.... පරිස්සමෙන් පලයන් පාරේ යනකොට... මම පොටොස් ටික අයින් කරන්නම් :(

    මහ බලු මිනිස්සු බන්.ඉරිසියාවට ඔය.මොනවා උනත් උබට තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන්වහන්සේලාගේ පිහිටයි, ආරක්ශාවයි. :(:(

    Heshana පුටේ ඔයා COD ගහනවද ? :cool::cool:
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    :baffled::baffled::baffled: අඩෝ...හෙට කිරිය අරන් වරෙන් බම්බා.... බොන්න ඕනි නැහැ..ඒ ඇති..

    aye sunday thama anne putha, kiriya ithiri wunoth gennam:dull: sure karanna epa putho,mageth favorite:love::lol:

    වෙට්ට පාසියෝ ටික, තොපි බම්බා සෙට්වෙනකොට, මම ඉන්නේ තූත්තුකුඩියේ කියලද හිතුවේ ? සෙට් වෙනවා නම් කෝල් එකක් දීපියව්
    :growl::growl::(:(

    :eek:

    අඩෝ, සොෆ්ට් ඩ්‍රින්ක් ඇන්ඩ් බයිට් තියෙනවා නම් මමත් එනවා :cool::cool:

    ow ithin ubata hard hari yanne nane :(:lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මහ බලු මිනිස්සු බන්.ඉරිසියාවට ඔය.මොනවා උනත් උබට තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන්වහන්සේලාගේ පිහිටයි, ආරක්ශාවයි. :(:(

    Heshana පුටේ ඔයා COD ගහනවද ? :cool::cool:

    ඔව් පුටේ... මොකෝ සීන් එක.... අපි තමා ඇඩ්මින්ලා
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    :baffled: පිස්සුද යකෝ.. ඔන්න ඔහෙ තිබ්බදෙන්...;)

    මොනව වුනත් උඹ අරක හිතල කිව්වේ. :(

    බලු මිනිස්සු.... හිකලා කිව්වේ නෑ...
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    යකෝව් 2011 ඉදන් නේද එලකිරි එකේ ඉන්නේ ජෝක් එකක්වත් තෙරෙන්නේ නෑනේ බන්.... සික්කේ මෙහෙම උන් එක්කනේ අපිත් මේ ඉන්නේ :dull:
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    යකෝව් 2011 ඉදන් නේද එලකිරි එකේ ඉන්නේ ජෝක් එකක්වත් තෙරෙන්නේ නෑනේ බන්.... සික්කේ මෙහෙම උන් එක්කනේ අපිත් මේ ඉන්නේ :dull:

    :eek::lol: why so serious?? ;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    aye sunday thama anne putha, kiriya ithiri wunoth gennam:dull: sure karanna epa putho,mageth favorite:love::lol:
    :eek:
    ow ithin ubata hard hari yanne nane :(:lol:

    කතාවනන් හෙන ලොකුයි අර නිල් ගිරවගෙ..ඒත් එක බියර් එකෙන් කරටි කැඩෙන්න වදිනවා..
    90 දශකෙ සුහුඹුල් පැටව්... :baffled::baffled::baffled:
     
    blue_in_rio

    Well-known member
  • ඔව් පුටේ... මොකෝ සීන් එක.... අපි තමා ඇඩ්මින්ලා

    එහෙමයි තුමනි !! :dull::dull: COD4 එක නේද තොපි පට්ට ගහන්නේ ? දැන් ඕක ඇති බොලව්.අපි ලංකාවේ සෙට් එකක් BO2 Online ගහනවා.ඕනා නම් සෙට් වෙය. :cool::cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝව් 2011 ඉදන් නේද එලකිරි එකේ ඉන්නේ ජෝක් එකක්වත් තෙරෙන්නේ නෑනේ බන්.... සික්කේ මෙහෙම උන් එක්කනේ අපිත් මේ ඉන්නේ :dull:

    අපි දන්නෙ නැද්ද උඹල ගැන..
    කටින් බතල...:baffled::baffled: