එහෙමයි තුමනි !!COD4 එක නේද තොපි පට්ට ගහන්නේ ? දැන් ඕක ඇති බොලව්.අපි ලංකාවේ සෙට් එකක් BO2 Online ගහනවා.ඕනා නම් සෙට් වෙය.
![]()
මේ මොකකක්ද බන්? අපිටත් පොඩ්ඩක් කියපන්කො..
කොම්පීතරේ කරන වැඩ කෑලි අපිත් ටිකක් දන්නවා... මීයව අල්ලල එහාට මෙහාට කරන්න මීයා ඔබන්න එහෙම දන්නවා අපිත්...







bump


