සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙමයි තුමනි !! :dull::dull: COD4 එක නේද තොපි පට්ට ගහන්නේ ? දැන් ඕක ඇති බොලව්.අපි ලංකාවේ සෙට් එකක් BO2 Online ගහනවා.ඕනා නම් සෙට් වෙය. :cool::cool:

    මේ මොකකක්ද බන්? අපිටත් පොඩ්ඩක් කියපන්කො..
    කොම්පීතරේ කරන වැඩ කෑලි අපිත් ටිකක් දන්නවා... මීයව අල්ලල එහාට මෙහාට කරන්න මීයා ඔබන්න එහෙම දන්නවා අපිත්...:baffled::baffled:
     
    blue_in_rio

    Well-known member
  • කතාවනන් හෙන ලොකුයි අර නිල් ගිරවගෙ..ඒත් එක බියර් එකෙන් කරටි කැඩෙන්න වදිනවා..
    90 දශකෙ සුහුඹුල් පැටව්... :baffled::baffled::baffled:

    මම 90 දශකෙද උලමෝ ? :angry::angry: තොට තමා බියර් කෑන් එකෙන් වැදිලා තියෙන්නේ.එදා වෙච්ච මෙලෝ මලදානයක් මතක නෑ. :(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම 90 දශකෙද උලමෝ ? :angry::angry: තොට තමා බියර් කෑන් එකෙන් වැදිලා තියෙන්නේ.එදා වෙච්ච මෙලෝ මලදානයක් මතක නෑ. :(:(

    මම දැනගත්ත සහෝ රිදිලහ් දුවගෙන එයි කියල.. ;)

    http://www.elakiri.com/forum/showpost.php?p=20353303&postcount=593

    මම කිව්වේ අර සහෝ කිව්වනේ සහෝ හෙන තරුණය අපි නාකියි කියල..අන්න ඒකට කිව්වෙ සහෝ.. සහෝත් දැන් නාකියි සහෝ.. ඔය ගේම් ගහන එක නතර කරල පිනක් දහමක් කරගෙන හිටු..
    :baffled::baffled::baffled:
     
    blue_in_rio

    Well-known member
  • මම දැනගත්ත සහෝ රිදිලහ් දුවගෙන එයි කියල.. ;)

    http://www.elakiri.com/forum/showpost.php?p=20353303&postcount=593

    මම කිව්වේ අර සහෝ කිව්වනේ සහෝ හෙන තරුණය අපි නාකියි කියල..අන්න ඒකට කිව්වෙ සහෝ.. සහෝත් දැන් නාකියි සහෝ.. ඔය ගේම් ගහන එක නතර කරල පිනක් දහමක් කරගෙන හිටු..
    :baffled::baffled::baffled:

    පරන කමෙන්ට් ආයේ දාන්නම රිදිලා:(:(
    අවුරුද්දක් හරි මට වඩා වැඩිමල් නිසා මුකුත් කියන් නෑ සහෝ. :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පරන කමෙන්ට් ආයේ දාන්නම රිදිලා:(:(
    අවුරුද්දක් හරි මට වඩා වැඩිමල් නිසා මුකුත් කියන් නෑ සහෝ. :baffled::baffled:

    හා සුහුඹුලෝ....:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආහ් මල්ලි.මොකෝ වෙන්නේ ඉතිං ? අන්න උබේ ලයිටර් එක කුමාරයා ඉස්සුවා. :baffled::baffled:

    පාවා දෙන්න සහෝ පාවා දෙන්න..

    නෙදකින්.... දන්නවනන් තෝව එදා වැලි අස්සෙ හංගනව අර ස්කවියගෙ මන්නියෙන් කොටල..:growl::growl:
     
    blue_in_rio

    Well-known member
  • පාවා දෙන්න සහෝ පාවා දෙන්න..

    නෙදකින්.... දන්නවනන් තෝව එදා වැලි අස්සෙ හංගනව අර ස්කවියගෙ මන්නියෙන් කොටල..:growl::growl:

    අයියෝ, මෙයාට විහිලුවක්වත් තෙරෙන්නෑනේ.ඔච්චර තරහා ගන්න එපා, ශරීර සෞඛ්‍යයට අහිතකරයි.විශේෂයෙන් ඔය වයසට. :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියෝ, මෙයාට විහිලුවක්වත් තෙරෙන්නෑනේ.ඔච්චර තරහා ගන්න එපා, ශරීර සෞඛ්‍යයට අහිතකරයි.විශේෂයෙන් ඔය වයසට. :baffled::baffled:

    බය වෙලාහ්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒකෙන් වැඩක් නෑ.හෙට අනිද්දා දිහාට එහෙම සෙට් වෙනවා නම්, අපිටත් කෝල් එකක් දෙන එක යුතුකම, හරිය ? :cool::cool:

    :baffled::baffled::baffled: උඹලව ගාව ගන්න හොද නැහැ...:shocked::shocked:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එහෙමයි තුමනි !! :dull::dull: COD4 එක නේද තොපි පට්ට ගහන්නේ ? දැන් ඕක ඇති බොලව්.අපි ලංකාවේ සෙට් එකක් BO2 Online ගහනවා.ඕනා නම් සෙට් වෙය. :cool::cool:

    BO2 මොකක්ද බන් මේ Black Ops 2 da.... COD4 එකනම් එලකිරි එකෙන් දාපු එක :dull:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේ මොකකක්ද බන්? අපිටත් පොඩ්ඩක් කියපන්කො..
    කොම්පීතරේ කරන වැඩ කෑලි අපිත් ටිකක් දන්නවා... මීයව අල්ලල එහාට මෙහාට කරන්න මීයා ඔබන්න එහෙම දන්නවා අපිත්...:baffled::baffled:

    මීයා කලුයි ද?.... මීයාට පන තියෙනවද
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කන බොන දෙයක් තිබ්බොත් අපිවත් දැනුවත් කරපල්ලා හොදද. . :)