සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ අර බීලා බීලා උණ ගැනෙන්නම බීලා වමනෙ දාලා දාලා හොස්පිට්ල් ඇඩ්මිට් වෙච්ච එකා?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::shocked:

    අනේ !! පලයන් !

    Okay_o_113660.gif
     
    blue_in_rio

    Well-known member
  • ඇයි දැන් යන්ට කිව්වේ අයියණ්ඩි.....:sorry::sorry:

    නෑ නෑ බොල, ඒ කතාවට කිව්වේ. :sorry::sorry: දැන් අද ඔය ළමයි සෙට් වෙන්න එහෙම අදහස් කරන් ඉන්නවා නම් කියන්ට ඕනෑ, හොඳේ. :cool:
    :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ නෑ බොල, ඒ කතාවට කිව්වේ. :sorry::sorry: දැන් අද ඔය ළමයි සෙට් වෙන්න එහෙම අදහස් කරන් ඉන්නවා නම් කියන්ට ඕනෑ, හොඳේ. :cool:
    :cool:

    දැන් අන්තිම කොටේ යන්නේ.. උඹ එද්දි පරක්කු වෙයි.. ඒ බාගෙත් අපි මොනව හරි කරන්නන්...
     
    blue_in_rio

    Well-known member
  • දැන් අන්තිම කොටේ යන්නේ.. උඹ එද්දි පරක්කු වෙයි.. ඒ බාගෙත් අපි මොනව හරි කරන්නන්...

    දුක හිතුනා රත්තරනේ :(:(

    බාගේ ගහලා ඉවර වෙලා, බෝතලේ අරන් ගහගන් තොගේ පුකේ.

    :growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දුක හිතුනා රත්තරනේ :(:(

    බාගේ ගහලා ඉවර වෙලා, බෝතලේ අරන් ගහගන් තොගේ පුකේ.

    :growl::growl:

    එතකොට හරිද බ්‍රෝ... බ්‍රෝ එහෙමද කරන්නේ :confused::confused:
     
    blue_in_rio

    Well-known member

  • එතකොට හරිද බ්‍රෝ... බ්‍රෝ එහෙමද කරන්නේ :confused::confused:

    කන බොන කෑම තනියම වලදන්න ..........එපා
    අසරණ කෙනෙක් ආ විට එලවන්න ..........එපා
    අනුවණ කමින් පව් සිදුකර ගන්න ............එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න .එපා

    :sorry::sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මොන මගුලක්ද මන්දා බන් මට තාම සෙම හොද නෑ. . දෙවෙනි පාරටත් දැන් ටිකකට කලින් බෙහෙත් ගත්තා. .
    තොපි බියර් විතරයි බොන්නේ කියලා අපිව රවට්ටපු නිසා තමයි මේ සේරම. .
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මොන මගුලක්ද මන්දා බන් මට තාම සෙම හොද නෑ. . දෙවෙනි පාරටත් දැන් ටිකකට කලින් බෙහෙත් ගත්තා. .
    තොපි බියර් විතරයි බොන්නේ කියලා අපිව රවට්ටපු නිසා තමයි මේ සේරම. .

    paw hondei
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොන මගුලක්ද මන්දා බන් මට තාම සෙම හොද නෑ. . දෙවෙනි පාරටත් දැන් ටිකකට කලින් බෙහෙත් ගත්තා. .
    තොපි බියර් විතරයි බොන්නේ කියලා අපිව රවට්ටපු නිසා තමයි මේ සේරම. .

    කශියා කාලක් ගහපන් බ්‍රෝ.එකෙන්ම ලෙඩේ හොඳයි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    RIP XibitZ...
    අපිට යන්න කලින් කියපන්.. අපි එනවා අනිවා සෙට් වෙන්න දවස් 7ම....