RIP XibitZ...
අපිට යන්න කලින් කියපන්.. අපි එනවා අනිවා සෙට් වෙන්න දවස් 7ම....
denna set wela yamu.kottawa moratuwa mona durakda.....
RIP XibitZ...
අපිට යන්න කලින් කියපන්.. අපි එනවා අනිවා සෙට් වෙන්න දවස් 7ම....
denna set wela yamu.kottawa moratuwa mona durakda.....
denna set wela yamu.kottawa moratuwa mona durakda.....
yaman,
දැනටමත් වලකජ්ජ ගහලද දන්නෙ නැහැ.. ඊයෙ ඉදන් නෝ අප්ඩේට්ස්....
පව් අසරණයා කව්ද හිතුවෙ මෙහෙම දෙයක් වෙයි කියල..ගහක් ගලක් වගේ හිටිය එකා...

හොඳට ඉන්න එවුන් මරන්න එපා බොල.ගනින්කෝ කෝල් එකක්, අහපන්කෝ දුක සැප.එහෙම නෑ, මේකට වෙලා කොට කොට ඉන්නවා දවසම.![]()

හොඳට ඉන්න එවුන් මරන්න එපා බොල.ගනින්කෝ කෝල් එකක්, අහපන්කෝ දුක සැප.එහෙම නෑ, මේකට වෙලා කොට කොට ඉන්නවා දවසම.![]()

මොන මගුලක්ද මන්දා බන් මට තාම සෙම හොද නෑ. . දෙවෙනි පාරටත් දැන් ටිකකට කලින් බෙහෙත් ගත්තා. .
තොපි බියර් විතරයි බොන්නේ කියලා අපිව රවට්ටපු නිසා තමයි මේ සේරම. .

ඊළග එකට සැට් එක සැට් වෙනකල් බම්ප්

එහෙනම් උබට සැට් එක හැලෙනකම් බම්ප් කරන්න වෙයි![]()

එහෙනම් උබට සැට් එක හැලෙනකම් බම්ප් කරන්න වෙයි![]()
ඔව් ඉතින් උඹල වගේ කටින් බතල™ උන් එනකල් හිටියොත්නන් එහෙම වෙයි..![]()

උඹේ කොන්ත්රාත්තුව වෙන එකෙක්ට බාර දෙන්න වෙනවා බම්ප් කර කර ඉන්න..![]()