සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කශියා කාලක් ගහපන් බ්‍රෝ.එකෙන්ම ලෙඩේ හොඳයි

    RIP XibitZ...
    අපිට යන්න කලින් කියපන්.. අපි එනවා අනිවා සෙට් වෙන්න දවස් 7ම....

    denna set wela yamu.kottawa moratuwa mona durakda.....

    ahh attada apiwa cut karala ehenam taniyama yannai lahasthiya.....
    ubala taniyama giyoth man sohonawath ekkan enawa balaganin...
    dannawane awulak ne nalin ayya awulak ne...

    yaman,
    දැනටමත් වලකජ්ජ ගහලද දන්නෙ නැහැ.. ඊයෙ ඉදන් නෝ අප්ඩේට්ස්....
    පව් අසරණයා කව්ද හිතුවෙ මෙහෙම දෙයක් වෙයි කියල..ගහක් ගලක් වගේ හිටිය එකා...

    හොඳට ඉන්න එවුන් මරන්න එපා බොල.ගනින්කෝ කෝල් එකක්, අහපන්කෝ දුක සැප.එහෙම නෑ, මේකට වෙලා කොට කොට ඉන්නවා දවසම. :angry::angry:

    ඇයි උබ කෝල් කරන්නේ නැත්තේ... බයයි නේ කොලු සීන් වැටෙයි කියලා :rofl:



    ආසයි නේ? අපි එහෙම මැරෙන්නෑ හූ. . . . :angry:
     
    wvXs3bC.jpg


    ඩැකල පුරුදු ඩෑල් එකක් වගේ :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද දවසත් එක්ක බලද්දි හතේ හත වදින්න බොන්ට ඕනි....
     

    blue_in_rio

    Well-known member
  • අනේ මේ..
    එදාටවත් හැබැයි කකුල් දෙක මැද තියාගෙන ගසන්ට එකක් අරන් වරෙන්
    නැත්නන් අපරාදෙ මගේ ගිටාර් එක..:dull:

    හොයලා බලන්නම් බ්‍රෝ.දවස කිව්වා නම් ලේසියි. :yes::yes:

    එදත් අරන් ආවා යකෝ.කොයි, උබලා ඉතින් ඒකට චාන්ස් එකයි දුන්නැයි. :baffled::baffled:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    හොයලා බලන්නම් බ්‍රෝ.දවස කිව්වා නම් ලේසියි. :yes::yes:

    එදත් අරන් ආවා යකෝ.කොයි, උබලා ඉතින් ඒකට චාන්ස් එකයි දුන්නැයි. :baffled::baffled:

    ඔන්න ඉතින් Blue ආපහු ඇම්ඩන්ගෙ කතාවක් දාන්න තමයි හදන්නේ.:):)මම කලින් දාපු කතාව (ඇම්ඩා සහ ආච්චි )බලධරයා (Admin)විසින් කපා හැරියා.:(:(සම්භාව්‍ය සාහිත්‍ය කෘති හිටන් වාරණයට ලක්වෙන කාලේ, මේ ගැන Blueට දුකක් නෑ.:rolleyes::rolleyes:කුනුහරුප දැම්මෙ නැති උනත් කතාවෙ අන්තර්ගතය සමාජ විරෝධී නිසා Blue නිහඬ වෙනවා.:dull::dull:ඒක නිසා මේ පාර ටිකක් සැර අඩු කතාවක් තමයි දාන්නේ.:nerd::nerd:Repost නම් සොරි ඉතින්.......:no::no:

    මේ සිද්දිය උනේ ඇම්ඩට අවුරුදු තුනක් විතර පුංචි කාලේ.ඇම්ඩගේ දෙමව්පියන්ට තවත් පුංචි දරුවෙක් ලැබුනලු.ඒ කියන්නෙ ඉතින් ඇම්ඩට පොඩි නංගියෙක්.මේ පොඩි කෙල්ලගෙ වැඩේම ජංගියෙ චූ කරගන්න එකලු.:rolleyes::rolleyes:ඉතින් ඇම්ඩගෙ දෙමව්පියන්ටත් මේක ටිකක් කරදරයිලු.එකදවසක් මේ වැඩේ නැවතිලාලු.හොයලා බලනකොට ඇම්ඩා, එයාගෙ පොඩි ජංගියක් නංගිට අන්දලලු.:rofl::rofl:කොහොමහරි ඉතින් එක කරදරයක් අඩු වෙච්ච නිසා ඇම්ඩගේ දෙමව්පියොත් ඉතින් ඊටපස්සෙ දිගටම මේ වැඩේ කලාලු.:rolleyes::rolleyes:

    එක දවසක් මේ අලුත උපන් පොඩි එකාව බලන්න කට්ටියක් ආවලු ගෙදරට.ඇවිත් ඉතින් නිකන් ඉන්නෙ නෑනෙ.පොඩි එකාව හුරතල් කරන ගමන් එක එක කතා කියනවලු.එක්කෙනෙක් කියනවලු, "අනේ...අම්මගෙම මූණ"...:P:Pතවත් කෙනෙක් කියනවලු, "බලන්නකො, තාත්තගෙම නහය"...:frown::frown:ටිකවෙලාවකින් තව එකෙක් කියනවලු, "මොනවා උනත්, ආච්චිගෙම හිනාව".....:baffled::baffled:

    ඇම්ඩට හිතුනලු එනපොට හොද නෑ කියලා....පොර කට්ටිය මැද්දට පැනලා කෑගහනවලු,

    "හැබැයි ඔය අන්දලා තියෙන ජංගිය මගේ........"

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හොද නම් මචන්ලා, REP+ එකක් දාපන්....:):)

    තව කතානන් ගොඩක් තියෙනවා, මම එකින් එක දාන්නම්කො...:P:P

    :dull: