සෙට් වෙලා කරන්න business

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
සෙට් වෙලා කරන්න business

උබල එක්ක සෙට් වෙලා කරන්න පුලුවන් business එහෙම තියනවනම් කියපල්ල්කෝ
commission එන වැඩ එහෙම ඒවා වුනත් අව්ලක් නෑ
මොනා හරි කමක් නෑ
 
  • Like
Reactions: priyasadm4

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබේ විස්තර එවපන් බලන්න. .
    මොකක් හරි කරන්න බලමු. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    machn itin ideas thiyanawada mona hari

    මුලින් උබ කරන්න කැමතිදේ තෝරගනින්. .
    ඉටපස්සේ ඒ දේ ගැන අද්යනය කරපන් පුලුවන්නම් ඒ වයාපාරය සම්බන්ද ආයතනය රැකියාව කරලා අත්දැකීම් ලබාගනින්. .
    දැනුම ලැබුනනින් පස්සේ වයාපාරයට අවශ්ය මූලික ප්‍රාග්දනය හොයාගනින්. .

    උබලා හිතන්නේ වයාපාර කරනවා කියන එක සෙල්ලමක් කියලද බන්?
    උබලට තේරෙන්නේ නැද්ද කොතනක හරි වරද්දගත්තොත් ඉන්න තැනෙනුත් පල්ලෙහට වැටෙනවා කියලා?

    උබ ඉන්නේ කොහෙද, අතේ කීයක් තියෙනවද මොනව සම්බන්දවද දැනුම තියෙන්නේ?
    ඔය ටික කිව්වොත් අදහසක් දෙන්නම්. .