හුකමෝ පලයන් වැඩ කරපන් තවත් ලැගගෙන ඉන්නේExam![]()
මීක් ගාන්නවත් බැරිදයමන් යමන්
හැබැයි හැමෝම එක එක්කෙනාව අදුරගන්න බැරි වෙන්න වේල් එකක් දාන්යමු
කතා කරන්න බෑ, හස්ත සංඥා පමණි

මාගේ ගානේ උත්තර බලන්න ආවේ බොස්හුකමෝ පලයන් වැඩ කරපන් තවත් ලැගගෙන ඉන්නේ
මාත් ගැහුවා. Halo ගහගන්න ඔයත් අවද???සෙට් වෙලා ගේම් ගැහුවා
මට ඉරෝසාන්ව අදුර ගන්න පුලූවන් ශබ්දයෙන්. වලතර සොන්නයවත් හැඩරුවෙන් අදුර ගන්න පුළුවන්.යමන් යමන්
හැබැයි හැමෝම එක එක්කෙනාව අදුරගන්න බැරි වෙන්න වේල් එකක් දාන්යමු
කතා කරන්න බෑ, හස්ත සංඥා පමණි
අඩෝ යමු යමුමම එනවා හැබැයි මගෙ බෙලෙක් පිඟානත් අරන්. කන දෙයක් කන්නෙ එ්කෙ දාගෙන.![]()
අඩෝ මමත් කන්නේ ඔය වගේ තලියක.මම එනවා හැබැයි මගෙ බෙලෙක් පිඟානත් අරන්. කන දෙයක් කන්නෙ එ්කෙ දාගෙන.![]()