සෙට් වෙලා Trip එකක් යමුද ?

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    යමන් යමන්
    හැබැයි හැමෝම එක එක්කෙනාව අදුරගන්න බැරි වෙන්න වේල් එකක් දාන්යමු
    කතා කරන්න බෑ, හස්ත සංඥා පමණි
    මීක් ගාන්නවත් බැරිද
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඉස්සර උන් ට්‍රිප් ගිය බන්. සිරිපාදේ ගියා, සෙට් වෙලා ගේම් ගැහුවා. දැන් නම් බලු බල්ලෙක් නෑ. දැන් යන්න වෙලාවකුත් නැනේ බන්. එක එකාට තියෙන්නෙ වෙන වෙන ටයිම් ෂෙඩියුල්

    අපි ටික දෙනෙක් නුවර එළියේ ගියා. මේකේ සුප්‍රසිද්ධ මෙම්බ කෙනෙක් දෙමළ ස්පා එකක් අස්සේ රිංගලා, ඒකී හිටපු නාකිච්චි බලෙන්ම හැපි එන් ඩින් එකක් දීලා උගෙන් සල්ලි කඩාගෙනත් තිබුනනේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මේව ඉතින් ප්‍රසිද්ධ රහස්. එදායින් පස්සේ ට්‍රිප් නෑ. :P
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    යමන් යමන්
    හැබැයි හැමෝම එක එක්කෙනාව අදුරගන්න බැරි වෙන්න වේල් එකක් දාන්යමු
    කතා කරන්න බෑ, හස්ත සංඥා පමණි
    මට ඉරෝසාන්ව අදුර ගන්න පුලූවන් ශබ්දයෙන්. වලතර සොන්නයවත් හැඩරුවෙන් අදුර ගන්න පුළුවන්.