Joined date 22 Aug 2022ඉස්සර උන් ට්‍රිප් ගිය බන්. සිරිපාදේ ගියා, සෙට් වෙලා ගේම් ගැහුවා. දැන් නම් බලු බල්ලෙක් නෑ. දැන් යන්න වෙලාවකුත් නැනේ බන්. එක එකාට තියෙන්නෙ වෙන වෙන ටයිම් ෂෙඩියුල්
අපි ටික දෙනෙක් නුවර එළියේ ගියා. මේකේ සුප්‍රසිද්ධ මෙම්බ කෙනෙක් දෙමළ ස්පා එකක් අස්සේ රිංගලා, ඒකී හිටපු නාකිච්චි බලෙන්ම හැපි එන් ඩින් එකක් දීලා උගෙන් සල්ලි කඩාගෙනත් තිබුනනේ.![]()
![]()
මේව ඉතින් ප්‍රසිද්ධ රහස්. එදායින් පස්සේ ට්‍රිප් නෑ.
![]()
What’s your real account ?
Joined date 16 Oct 2022මාත් ගැහුවා. Halo ගහගන්න ඔයත් අවද???
What’s your real account?
------ Post added on Jan 11, 2023 at 9:29 PM

ඉතින් කොරෝනා එනකන්ම වගේ ඕක කරා. ඊට පස්සේ නම් අඩු වුනා ටිකක් සෙට් වෙන එක.
