සෙට් වෙලා Trip එකක් යමුද ?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    ඉස්සර උන් ට්‍රිප් ගිය බන්. සිරිපාදේ ගියා, සෙට් වෙලා ගේම් ගැහුවා. දැන් නම් බලු බල්ලෙක් නෑ. දැන් යන්න වෙලාවකුත් නැනේ බන්. එක එකාට තියෙන්නෙ වෙන වෙන ටයිම් ෂෙඩියුල්

    අපි ටික දෙනෙක් නුවර එළියේ ගියා. මේකේ සුප්‍රසිද්ධ මෙම්බ කෙනෙක් දෙමළ ස්පා එකක් අස්සේ රිංගලා, ඒකී හිටපු නාකිච්චි බලෙන්ම හැපි එන් ඩින් එකක් දීලා උගෙන් සල්ලි කඩාගෙනත් තිබුනනේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මේව ඉතින් ප්‍රසිද්ධ රහස්. එදායින් පස්සේ ට්‍රිප් නෑ. :P
    Joined date 22 Aug 2022
    What’s your real account ?

    මාත් ගැහුවා. Halo ගහගන්න ඔයත් අවද???
    Joined date 16 Oct 2022
    What’s your real account?
    ------ Post added on Jan 11, 2023 at 9:29 PM
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    අම්මෝ අම්මෝ රෙජිමය

    Joined date 22 Aug 2022
    What’s your real account ?


    Joined date 16 Oct 2022
    What’s your real account?
    ------ Post added on Jan 11, 2023 at 9:29 PM
    ඇයි උඹ කිරියේ ග්‍රාම සේවකද
    ------ Post added on Jan 11, 2023 at 9:35 PM
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    දැන් මේකේ හැංගි හොරා ගොඩක් උන් හිටියට ඉස්සර සෑහෙන්න එකතුවෙලා වැඩ කරා. ට්‍රිප් ගියා, ලොකුම ඉවෙන්ට් එකක් විදියට ක්‍රිකට් මැච් ගැහුවා. ඒකට නම් බරගානක් ආවා දුරකතර ගෙවාගෙන. මම නම් හිතන්නේ නෑ ඒවගේ කාලයක් ආයේ කිරියේ එයි කියලා. කාලයක් තිබ්බා මේකෙන් හම්බෙලා MTA ගහපු එවුන් අවුරුද්දකට පාරක් දෙපාරක් සෙට් වෙලා Road trip ගියපු. පේන්ට්බෝල් ගහපු, ඩිනර් අවුට් ගියපු. කොහොම හරි අපි ට්‍රිප් එහෙම නම් 6, 7 පාරක් ගියා මේකේ නොදැම්මට. සමහර ඒවා ගිහින් එද්දි 1000km පැනලා. Insight එකෙන් විල්පත්තු මැද්දෙන් ගියා, ට්‍රින්කෝ වල ස්නෝර්කලින් කරා වගේ ආතල් වැඩත් තිබ්බා :love: ඉතින් කොරෝනා එනකන්ම වගේ ඕක කරා. ඊට පස්සේ නම් අඩු වුනා ටිකක් සෙට් වෙන එක.
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මාව නම් ඉතින් ඕන පකෙක්ට අඳුරගන්න පුළුවන්නෙ. කොටින්ම මොන වේල් දාගෙන හිටියත් හැමෝටම වගේ මාව අ‍ැඟෙන් සහ පකෙන්ම පවා අඳුරගන්න පුළුවන්. ජොනී සිනියා හෙවනැල්ලෙන් පවා අඳුරගන්නවා වගේ තමයි. වෙනසකට තියෙන්නෙ උ‍ෟ මට වඩා අඟල් 3 ක් මිටියි, උගෙ මගෙ එකට වඩා අඟලක් විතර කොටයි, අඟල් තුන් කාලක් විතර වට ප්‍රමාණයත් උගෙ අඩුයි. 🙏💪🍆
    අපෝ උබ එන්න එපා උබෙ පයිය පෙන්නන්න හෙන ආසයි නේ
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    බැදපු උන් වයිෆ්ලත් එක්කන් එන්න කියන්න . අල්ලපු ගෙදර නංගිලා උනත් කමක් නෑ .
    1673456025292.png