සෙඩාන් ද හැච්බැක් ද ?

Jbhasura

Junior member
  • Apr 21, 2018
    68
    6
    8
    සෙඩාන් ද හැච්බැක් ද ?

    මචංලා ....

    සෙඩාන් සහ හැච්බැක් අතර කම්පැරිසන් එකක් ඕන.

    මොනාද මේවයෙ වාසි අවාසි???

    කොයික ගත්තොත් ද වඩා හොද???
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    sedan eke ida thiyenawa
    wahane lokuyi
    gassenne neha
    habaeyi godak welawata thel karanawa aduyi

    hatcback ethule ida aduyi
    piti passe boot space eaka nam podi
    City eke duwanna hoda wahanayak