සෙත්සුව ප්‍රාණජීව ඖෂධය

sarinda100

Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    සෙත්සුව ප්‍රාණජීව ඖෂධය

    pranajeewa.jpg

    සෙත්සුව ප්‍රාණජීව ඖෂධයේ විශේෂත්වය


    ශාක ඖෂධ 200ක් යොදා ගෙන පාරම්පරික වට්ටෝරුවක් විශේෂ ක්‍රමවේදයන් අනුගමනය කරමින් මාස 4 1/2 ක් පමණ කාලයක් පුරා මෙම ඖෂධය පිළියෙල කරනු ලැබේ.

    ස්වාභාවික ප්‍රතිශක්තිකරණ වර්ධනය කර රෝග බොහොමයක් නිට්ටාවට සුවකර ගැනිමට උපකාරිවේග


    ප්‍රායෝගික අවස්ථා

    සියලුම හෘද රෝග ( බයිපාස් නොකර සුවකර ගැනිමට) අධික රුධිර පිඩනය දුරලා රුධිර ගත මේදය දිය කර රුධිර නාල පිරිසිදු කරයි. පිළිකා වර්ධනය පැතිරිමට පාලනය කර අතුරු ආබාධ සුවකර ගැනිමටත් දියවැඩියාව පාලනයට හා අතුරු ආබාධ ඇතිවිම වැලැක්විමටත් සියලු ස්නායු රෝග අංශභාග ඇදුම පිනස සෙම් රෝග හා චර්ම රෝග සියලු සන්ධි රෝග අර්ශස් අම්ල පිත්ත වකුගඩු රෝග මුත්‍රා ගල් අක්මාගත රෝග අධික තරබාරුව වැලැක්වීමටත් ශරිර ශක්තිය වර්ධනයටත් රසායන වාජිකරණ හැකියාව ඇති ප්‍රත්‍යක්‍ෂ ඔසුවකි.

    source
    http://www.amazonhealthcare.com/products/body_care/Pranajeewa_Miracle_oil.html