සෙනග මැවීමේ රහස හෙලිවෙ🥲😂

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    බස් වලින් පටවන් ගිහිල්ල තමයි එහෙනම් NNP එක කොටියක් හොයන්න හදන්නේ උන් මහන්සි වෙලා හම්බ කරපු සල්ලිනෙ ඉතින්🥲🥴😏.අනිත් පක්ෂත් ඉතින් ඔහොම තමයි.
    225 ම එපා කින්නේ එකයි.
    Ilaga parliament eke oy 225 200k wage idiwi 😁😁
     
    • Like
    Reactions: maxraj

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බස්වලින් ගෙනිහින් සෙනග පෙන්නන NPP එකට බයවෙලා ඉන්නතරම දවසට දාන ත්‍රෙඩ් ප්‍රමාණෙන් හොයාගන්න පුළුවන් 🤣🤣🤣

    හනේ.😹😹😹😹😹😹..

    ඒකටත් මොනා හරි කියන්න හොයාගත්තා නේද මාලිමා වහලා😹😹
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,144
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    ඒක එහෙම වෙන්න ඇති. ඒත් මාලිමාවෙ එවුන්ට කොහෙන්ද බං ඔච්චර සල්ලි. බස් ගෙනියන්නයි , ප්‍රචාරණ කටයුතුවලටයි, රට රට වල අනුර අයියට දේශණා තියන්නයි🤔🫠
    කැට හොල්ලල ඔච්චර හම්බ කරන්න පුළුවන් ද??🤔
    විදේශ ආධාර ලැබෙනවා ඇති ලෙසටම. ඉන්දියවට අනුර කොහොම හරි දිනවන්න ඕනේ මොකද දන්නෑ බංග්ලාදේශ වගේ තත්වයක් ඇති කරන්නද දන්නෑ???🤔
    මං 225 ටම විරුද්ධයි❌🙏
    ඇයි දයාසාන්ත අයියා ඉන්නවනේ උන්ට! :baffled: 🙏
     
    • Haha
    Reactions: Jack London

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මේ ත්‍රෙඩ් එක බලල මම බස් ගැමුණුට චන්දෙ දෙන්න තීරණය කරා. කෝටි 100ට ටැක්ස් ගෙව්වොත් විතරයි හැබැයි

    66c9cde5fe3a56fff054df03-Bus-Gemunu3.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ඒක එහෙම වෙන්න ඇති. ඒත් මාලිමාවෙ එවුන්ට කොහෙන්ද බං ඔච්චර සල්ලි. බස් ගෙනියන්නයි , ප්‍රචාරණ කටයුතුවලටයි, රට රට වල අනුර අයියට දේශණා තියන්නයි🤔🫠
    කැට හොල්ලල ඔච්චර හම්බ කරන්න පුළුවන් ද??🤔
    විදේශ ආධාර ලැබෙනවා ඇති ලෙසටම. ඉන්දියවට අනුර කොහොම හරි දිනවන්න ඕනේ මොකද දන්නෑ බංග්ලාදේශ වගේ තත්වයක් ඇති කරන්නද දන්නෑ???🤔
    මං 225 ටම විරුද්ධයි❌🙏
    විදෙස් කිව්වට ඕක ඉතිං හැම පාරම මෙහෙට කෙලවන්න වියදම් කරන් උන් තමා