Ilaga parliament eke oy 225 200k wage idiwiබස් වලින් පටවන් ගිහිල්ල තමයි එහෙනම් NNP එක කොටියක් හොයන්න හදන්නේ උන් මහන්සි වෙලා හම්බ කරපු සල්ලිනෙ ඉතින්.අනිත් පක්ෂත් ඉතින් ඔහොම තමයි.
225 ම එපා කින්නේ එකයි.
බස්වලින් ගෙනිහින් සෙනග පෙන්නන NPP එකට බයවෙලා ඉන්නතරම දවසට දාන ත්රෙඩ් ප්රමාණෙන් හොයාගන්න පුළුවන්![]()
ඇයි දයාසාන්ත අයියා ඉන්නවනේ උන්ට!ඒක එහෙම වෙන්න ඇති. ඒත් මාලිමාවෙ එවුන්ට කොහෙන්ද බං ඔච්චර සල්ලි. බස් ගෙනියන්නයි , ප්රචාරණ කටයුතුවලටයි, රට රට වල අනුර අයියට දේශණා තියන්නයි🫠
කැට හොල්ලල ඔච්චර හම්බ කරන්න පුළුවන් ද??
විදේශ ආධාර ලැබෙනවා ඇති ලෙසටම. ඉන්දියවට අනුර කොහොම හරි දිනවන්න ඕනේ මොකද දන්නෑ බංග්ලාදේශ වගේ තත්වයක් ඇති කරන්නද දන්නෑ???
මං 225 ටම විරුද්ධයි![]()
මේ ත්රෙඩ් එක බලල මම බස් ගැමුණුට චන්දෙ දෙන්න තීරණය කරා. කෝටි 100ට ටැක්ස් ගෙව්වොත් විතරයි හැබැයි
විදෙස් කිව්වට ඕක ඉතිං හැම පාරම මෙහෙට කෙලවන්න වියදම් කරන් උන් තමාඒක එහෙම වෙන්න ඇති. ඒත් මාලිමාවෙ එවුන්ට කොහෙන්ද බං ඔච්චර සල්ලි. බස් ගෙනියන්නයි , ප්රචාරණ කටයුතුවලටයි, රට රට වල අනුර අයියට දේශණා තියන්නයි🫠
කැට හොල්ලල ඔච්චර හම්බ කරන්න පුළුවන් ද??
විදේශ ආධාර ලැබෙනවා ඇති ලෙසටම. ඉන්දියවට අනුර කොහොම හරි දිනවන්න ඕනේ මොකද දන්නෑ බංග්ලාදේශ වගේ තත්වයක් ඇති කරන්නද දන්නෑ???
මං 225 ටම විරුද්ධයි![]()