සෙනසුරාදා දවස ගත වුන හැටි - Another attention seeking thread

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගෙට මැටි එහෙම ඕනේ නම් ත්‍රෙඩ් එකක්‌ දාන්න
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,649
    113
    ඔ්ව කපලා මුල් ගලෙව්වාට මදි පුතේ. ආයෙ වැස්ස ආපුවාම එනවා. ඒ එන පොඩි පැල ලොකු වෙලා මල් පිපෙන්න කලින් යන්තං තෙල් පාරක් ගහලා දාපං (ගලයිෆොසිනේට්) නැත්තං ඒ පැලත් උගුල්ලලා දාපං. ඔය සයිකල් එක දෙතුන් පාරක් ගියාම ගිනිග්‍රාස් එන්නෙ නෑ. වටේ පිටේ ඉඩංවල තියනවා නං ආයෙ එන්න බලනවා. එක දෙක හැදීගන එද්දි ගලවහං ඊට පස්සෙ.
     
    • Like
    Reactions: MrFrog

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    මැදමූලන යන්න පල්සර් 1000ක් ආවට තමන්ගේ වැඩක් කරගන්න ඕන උනහම තමන් විතරයි කියලා දැනගෙන ජීවත් උනා නම් හොඳයි. ආයේ කඩේ යන්න කලින් දෙපාරක් හිතන්න.
     
    • Like
    Reactions: -333-

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මට වඩා හොඳට වැඩක් පලක් කරන්න පුලුවන් වගේ